එළකිරි එක තමයි EPIFIX පට්ට ගණන් , youtube වල ඕනේ තරම් තියනවා resources , පොඩි කට්ටක් කන්න තියෙන්නේ
අපේ ගෙදර ඔක්කොම ජනෙල් දොරවල් water base කරේ මම , මුලින් jat එකේ එකින් කරේ stain එකයි ලැකර් එකයි වෙන වෙනම , පස්සේ එකත් වෙලා යන නිසා dulux එකේ 3 in 1 එකෙන් ඇරලා දානවා . අර තරම්ම quality නැති උනත්...