Help adding extra breaker to db box when breaker box full

lkfunboy

Active member
  • Jul 10, 2012
    905
    171
    43
    ගෙදර අලුතෙන් එකතු කරපු කොටසට විදුලිය ගන්න දැනට තියන DB box එකට අලුතෙන් බේකර් දාන්න ඉඩ නැහැ
    මේකට අලුත් surface mounting එකක් එකතු කරලා
    දැන් තියෙන db එකේ rccb එකේ ඉදන් අලුත් db එකට සප්ලයි දෙන එක ආරක්ෂා කරීද
    ( දැන් තියන rccb නියුටල් එකේ තව වයර් එකක් අලුත් surface mounting එකේ නියුටල් බාර් එකට සහ පේස් එක බස්බාර් එකට සප්ලයි දීපු තැනඉදල අලුත් බේකර් එකට)

    තව දෙයක් 13A ප්ලග් 6 ක් සෙට් කරන්න රින්ග් සර්කිට් එකකට 1.5 MM (7/0.53 mm ) වයර් එක අනුමත කරන්න පුළුවන් නේද
    ප්ලග් 5ක් දැම්මට පහම එක පාර use වෙන්නේ නැහැ උපරිම 3ක් use වෙයි කිචන් එකේ නිසා 5 දැම්මේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,838
    16,045
    113
    Colombo
    සේෆ්ටි පැත්තෙං අවුලක් නැහැ RCCB එකෙන් නේ ගන්නෙ
    කිචන් එකට නිසා සහ ප්ලග් 6ක් දානවා කියපු නිසා 1.5mm වලට වඩා ලොකු එකක් දාන්න තිබ්බානං හොඳයි හැබැයි ශුවර් එකටම රින්ග් සර්කිට් එකක් නං හරියටම දෙපැත්තම කනෙක්ට් කරනවා නං අවුලක් නැහැ
    ප්‍රශ්නෙ තියෙන්නෙ වයරින් එක පස්සෙ වෙනස් කරද්දි ලොකු වයර් අදින එක හරි අමාරුයි අදින්න ලේසිම වයර් එක තමයි ඔය 1.5mm එක. කිචන් එකේ සේරම වගේ තියෙන්නෙ ලොකු පවර් එකක් ගන්න බඩු නේ ඒක නිසා ප්ලග් වලට වෙනම වයර් දාගන්න තිබුනා නං හරි (කිචන් එකේ ප්ලග් 3ක් යූස් කරත් ඒ ප්ලග් තුන රයිස් කුකර් එකයි, හීටර් ජග් එකයි, මයික්‍රොවේවු අවුන් එකයි වගේ වෙනවා නං වොට් 4000+ ලෝඩ් එකක්නේ, ඒ කියන්නෙ 1.5mm වයර් එකේ කරන්ට් ලිමිට් එක. බැරි වෙලා හරි ඔය ප්ලග් එකක් දාන තැනකින් රින්ග් එක කැඩුනොත් උඹලා දන්නෙත් නැහැ ප්ලග් වැඩ කරන නිසා, අන්න ඒක තමයි රිස්ක් එක
    ඔය බොක්ස් දෙක අතර ස්පේස් එකක් නැති වෙන්නම හයි කරලා දාන්න එතකොට ඔය දෙක අතර තියන කනෙක්ශන් එක පේන්නෙ නැහැනේ ඔය දෙක අතර කනෙක්ශන් එක මේන් වයර් කෑල්ලකින් දාගන්න
     
    තැන්ක්ස් මචං උබ කියන්නේ 2.5 වයර් එකට යන්න කියලද නැත්නම් රින්ග් ගහන්න එපා කියලද
    හැබැයි බන් සමහර ගෙවල් වල 1mm වයර් එකෙන් ඇදල ගින්නක් නැතුව තියනවා
    16A වගේ බෙකරයක් දැම්මොත් බයක් නැහැ නේද රින්ග් එකට 1.5 වලින් ඇද්දත්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,838
    16,045
    113
    Colombo
    තැන්ක්ස් මචං උබ කියන්නේ 2.5 වයර් එකට යන්න කියලද නැත්නම් රින්ග් ගහන්න එපා කියලද
    හැබැයි බන් සමහර ගෙවල් වල 1mm වයර් එකෙන් ඇදල ගින්නක් නැතුව තියනවා
    16A වගේ බෙකරයක් දැම්මොත් බයක් නැහැ නේද රින්ග් එකට 1.5 වලින් ඇද්දත්
    රින්ග් එක හරියටම තියනවද කියලා ශුවර් කරගන්න එතකොට අවුලක් නැහැ, 16A බ්‍රේකර් එකක් දාන්න