2015 වගේ ත්‍රීවීල් එකක්

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,600
    6,866
    113
    වදුරව
    ඒ ඉස්සර මන් හිතන්නෙ.

    ට්‍රැෆික් වෙලාවට වැස්සෙ නොතෙමී ඉක්මනට යන්න, ටවුන් එකේ පොඩි ඉඩක පාක් කරල යන්න හොද වාහනයක්.
    Alto kattak wage ganna bn

    ekawath nathi un innawa api wage
    Hmmmm
    ------ Post added on Nov 4, 2024 at 1:03 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Pitipasse Kannadiye සිංහලේ Sticker Eka Thiyenawada Balapan

    සිඩ්හලේ ස්ටිකර් තියෙන්නේ 2012-2014 වගේ ඒවගේ වයි නම්බස් ඒ අකුරු 3. 2015 වගේ ඒවගේ යක්ක මුණ තියේද බලන්න ඕන. වැල්ලම්පිටි නම් මාර්කට් වැඩි. දිරුම් හදල නම් හරියට හදලද බලන්න ඕන
     
    • Like
    Reactions: FordMustang

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    Bike eka deela Three wheel ekak ganna hithuna ban lagata yanna.
    අඩේ බයිකෙක තියාගනිම් බන්
    ඒක අත කැඩුවා වගේ
    ගේමක් ගහලා වෙනම වීල් එකක් ලයින් කරපන්කෝ
     
    • Like
    Reactions: FordMustang