අක්කා කෙනෙක්ට හිත ගිහින්!
මචන්ලා.. මට ඔන්ලයින් හම්බෙච්ච ලන්කාවේ අක්කා කෙනෙක්ට ෆුල් ඩම් එක දාලා ලව් කරනවා (ඔන්ලයින්). ඒකිත් මචන් මුලදී මුලදී අදිමදී කලා, මොකද එයා බැදලා කියලා. ඒත් දැන් දැන් බැදපු කතාව කියන්නේත් නැහ. මට නිකම් කොල්ලට වගේ කතා කරනවා (ඊමේල් වලින් විතරයි).
මෙයා තාම මාව දැකලත් නැහ, මගේ ඇත්ත නමවත් දන්නේ නැහ.
මචන්ලා… එයාම දවසක් කිව්වා.. "අපි ඔක්කගේම ජීවිත ලොකු බොරු තමයි කියලා". මම මේ ගැන අහන්න ගියේ නැහ, මොකද මමත් දැන් සිරාවටම බොක්කෙන් ඒකිට ලව් නිසා. අපි දෙන්නා උදේට වැඩට යන්න ඉස්සර ඊමේල යවා ගන්නවා සුභ පතලා.
ඒත් දැන් ඒකී මගේ ෆොටෝස් ඉල්ලනවා. නැතිනම් ස්කයිප් එන්නලු.
ගිය සතියේ ස්කයිප් කරන්න වීඩියෝ… මම ඔක්කොම ලැස්ති කරලා තියෙද්දී මේකි මට ඊමේල් එකක් ගහලා කිව්වා "මම ඉක්මන් වෙලා උදේ ඔයාට ෆොටෝස් එවන්න කිව්වා… මම හැසිරුන හැටි වැරදී.. ඔයාට සුභ දවසක් පතනවා" කියලා නිකම් අනම් මනම්. මට කලකිරිලා කතා කලේ නැහ. පස්සේ මේකිටම තද වෙලා මට ඊමේල් කරලා කරලා, බොරු තරහකුත් පෙන්නලා, වැරද්ද මගේ පිටේ දැම්මා. මාත් ඉතින් ගොනා වගේ සමාව ගත්තා.
එදාට පහුවෙනිදා ඒකි ආයෙම ෆුල් ලව්. ස්කයිප් ගැන ආයේ කතා නොකර ඉදිමුලු. අද මම කිව්වා එහෙනම් යාහු චැට් එන්න කියල. එන්නම් කියලා කිව්වට ආවේ නැහ.
ෆේස්බුක් එකේ බැලුවම, ඒකි කියන නමෙන් ඉන්නේ වෙන කෙල්ලෙක්. (මම කියන අක්කගේ ෆොටෝස් මම දැකලා තියන්වා. මේ ප්රෝෆ්යිල් එකේ ඉන්නේ එයා නෙමෙයි)
එයාගේ ඇත්ත ප්රෝෆයිල් එකට ගියාම හස්බන්ඩ් එක්ක ගත්ත ෆොටෝස් එකකුයි තියෙනේ ගිය අවුරුද්දේ අග ගත්ත. ඒකේ නම නම් හරි. ඒ ප්රෝෆයිල් එකේ නම හරි.
ඒත් මචන් ප්රශ්නේ තියෙන්නේ.. එයා මට ඊමේල් කරන්නෙ අර වෙන කෙල්ලෙක්ගේ ඊමේල් ඇඩ්රස් එකකින්. මොක්කද මේකේ තේරුම?
මම මේ අක්කට ආදරෙයි මචන්.. ඒත් මට හිතෙනවා මගේ ෆොටෝස් හරි ස්කයිප් හරි වීඩියෝ දෙන එක භයන්කාරයි කියලා. මොකද, කියන්න බැහනේ.. මොන මගඩියක්ද කියලා.
මොකද කියන්නේ මචන්ලා… උත්තරයක් බලාපොරොත්තු වෙනවා.

Last edited: