ඈ යකෝ උඔට මෙතන පේන්නේ හාමුදුරුවෝ කුනුහරප කියපු එකද... උඔට පේන් නෑද්ද ඉටවඩා ජාතියේ ලොකු ප්රශ්ණයක් තියනව කියලා. ඔය හාමුදුරුවරු හඬ නගන්නැත්තන් කව්ද මේවට කතා කරන්නේ. අපේ රජයද අවස්ථාවාදි සිංහලුන්ද නෑ ... හමුදුරුවෝ ඒ අවස්ථාවේ කොච්චර පීඩනයකින්ද හිටියේ කියන එක තමුසෙලාට තේරෙන්නෑ නමට සිංහලයෝ. ඔකම අල්ලගෙන...