මුස්ලීම් හා දෙමළ මිනිස්සු ඔවුන්ගේ අගමට හා ජාතියට පණටත් වඩා අදරේයි. ඒත් අපේ බහුතරයක් තම අගමට ජාතියට පණට වඩා ආදරය කරණ සිංහල බෞද්ධය දකින්නේ ජාති වාදීන් විදිහට. මොකද සිංහලයා හැම තිස්සේම රැල්ලට යන නිසා. සිංහලය සිංහලයටම කෙලවන්න හදන නිසා.
මම මඩකලපුවේ ගියොත් අනිවාර්යෙන් පන්සලට යනවා. මොකද අපිට සිංහල...