ඡයලලිතා මැරෙන්න ඔන්න මෙන්න

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Jrgwhkl.jpg

    ලංකාවේන් යන දෙමල එවුන්ටත් දකුනු ඉන්දියාවේදි මුන් ගහනවා අපේ එවුන්ගේ තාම කරුණාව.
     
    TaskManager

    Member
    May 26, 2015
    110
    20
    0
    අනේ මන්ද මම නම් සතුරෙකුගේ වත් මරණයකදී හෝ අසනීපයකදී සතුටු නොවෙමි. ඒ මගේ හැටියි. ඒක නියම සිංහල කමයි. දුටුගැමුණු රජතුමා පවා තම එදිරිවාදියාගේ ( එළාර රජතුමාගේ ) මරණයේදී පවා සතුටු නොවිය. එතුමා එළාර රජුගේ සොහොන ලගින් යනවිට එළාර රජුගේ සොහොන ට ගරු කොට යන ලෙස ඉල්ලා සිටියේය.

    ජයලලිතා යනු මෝඩ පහේ ගැහැනියකි. නැතොත් මිනිසුන් මෝඩයාට අන්දවාගෙන බලයේ රැඳී සිටින තැනැත්තියකි. මා පවුද්ගලිකව ජයලලිතා ට කැමති නැත.

    elarata sohonak haduwe elara monawa kalath hoda kenek nisa. lankawata hani kale elarage rajadaniye hitapu sebaluyi minissuyi. elarawa maruwe nomara bari nisa. elara wage raja kenekta me huththiwa samana karanna epa.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අනේ මන්ද මම නම් සතුරෙකුගේ වත් මරණයකදී හෝ අසනීපයකදී සතුටු නොවෙමි. ඒ මගේ හැටියි. ඒක නියම සිංහල කමයි. දුටුගැමුණු රජතුමා පවා තම එදිරිවාදියාගේ ( එළාර රජතුමාගේ ) මරණයේදී පවා සතුටු නොවිය. එතුමා එළාර රජුගේ සොහොන ලගින් යනවිට එළාර රජුගේ සොහොන ට ගරු කොට යන ලෙස ඉල්ලා සිටියේය.

    ජයලලිතා යනු මෝඩ පහේ ගැහැනියකි. නැතොත් මිනිසුන් මෝඩයාට අන්දවාගෙන බලයේ රැඳී සිටින තැනැත්තියකි. මා පවුද්ගලිකව ජයලලිතා ට කැමති නැත.

    අනේ ගොනා උඔ ජය ලලිතයි එළාර රජුවයි සංසන්දනය කරණවද ? :lol::lol:
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    අනේ මන්ද මම නම් සතුරෙකුගේ වත් මරණයකදී හෝ අසනීපයකදී සතුටු නොවෙමි. ඒ මගේ හැටියි. ඒක නියම සිංහල කමයි. දුටුගැමුණු රජතුමා පවා තම එදිරිවාදියාගේ ( එළාර රජතුමාගේ ) මරණයේදී පවා සතුටු නොවිය. එතුමා එළාර රජුගේ සොහොන ලගින් යනවිට එළාර රජුගේ සොහොන ට ගරු කොට යන ලෙස ඉල්ලා සිටියේය.

    ජයලලිතා යනු මෝඩ පහේ ගැහැනියකි. නැතොත් මිනිසුන් මෝඩයාට අන්දවාගෙන බලයේ රැඳී සිටින තැනැත්තියකි. මා පවුද්ගලිකව ජයලලිතා ට කැමති නැත.

    great machan eka thama wenna one ....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    අනේ මන්ද මම නම් සතුරෙකුගේ වත් මරණයකදී හෝ අසනීපයකදී සතුටු නොවෙමි. ඒ මගේ හැටියි. ඒක නියම සිංහල කමයි. දුටුගැමුණු රජතුමා පවා තම එදිරිවාදියාගේ ( එළාර රජතුමාගේ ) මරණයේදී පවා සතුටු නොවිය. එතුමා එළාර රජුගේ සොහොන ලගින් යනවිට එළාර රජුගේ සොහොන ට ගරු කොට යන ලෙස ඉල්ලා සිටියේය.

    ජයලලිතා යනු මෝඩ පහේ ගැහැනියකි. නැතොත් මිනිසුන් මෝඩයාට අන්දවාගෙන බලයේ රැඳී සිටින තැනැත්තියකි. මා පවුද්ගලිකව ජයලලිතා ට කැමති නැත.

    ඇත්තම කතාව මෙකයි, එළාර කියන්නෙ දැහැමි පාලකයෙක්. සිංහල ඇමතිවරු පවා එළාර ගාව වැඩ කළා. දුටුගැමුණු කියන්නෙ නහර කාරයෙක්. තාත්තාට යට ඇඳුම් පවා එවාපු එකෙක් .ඉතිං එළාර එක්ක යුද්ධයක් කරලා මිනිස්සු ඝාතනය කරහම ඒ යුධ ගිණි දැල් මිනිහාට මැවිලා පෙන්න ගත්තා. ඒ වගෙම එළාර රජතුමාගෙ පියා වන කාවන්තිස්ස රජතුමාට පොරොන්දු තුනක් වෙනවා දුටුගැමුණුයි සද්ධාතිස්සයි, ඒ පොරොන්දු වලින් එකක් තම එළාර රජු සමග යුද්ධ කරන්නෙ නැහැ කියන එක .මේ පොරොන්දුව ඇතුළුව ඉතුරු පොරොන්දු සියල්ලම කඩනවා අයියයි මල්ලි .අන්න ඒ හිතෙ දුකත් මිනිහාට තිබ්බා. එකයි එළාරව මරපු තැන සෑයක් හැදුවෙ තමන් කරපු පාපෙන් බෙරෙන්න .ඉතිං ඉතිහාසෙ පොඩ්ඩක් පැණි තවරලා ලියලා තියෙන්නෙ දුටුගැමුණු හෙබ්න ශ්‍රෙෂ්ඨයි එක නිසා තම ඔය ක්‍රියාව ගත්තෙ කියලා. මන් මෙ දෙමළුන්ට සපොර්ට් එකෙක් නෙමෙ. එත් අපෙ ඉතිහාසෙ අපි දැනන් ඉන්න දෙවල් හරිම පරස්පර විරොධි.
    දෙමළුන්ට ජයලලිතාත් නිකන් හරියර සිංහල අයට මහින්ද රාජපක්ෂ වගෙ ,නූගත් එත් මිනිස්සුන්ව කතාවෙන් දීමනා උදව් දීමෙන් අල්ලාගන්න දන්නවා. ඉතිං අන්තිමට යනකොට මුකුත් ගෙනියන්නෙ නැහැ නේ. ඔක තමා ඔනෙම එකෙක්ට වෙන්නෙ.
    හිතන්නෙ එපා ජයලලිතා නැතිවුණා කියලා ඊලඟට එන එකා අපිට පිරිත් කියාවි කියලා .ඌ ඊට එහා වෙයි .
     
    උඔ භට්ටාර ද ?
    :lol::lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    90 % agreed
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    mmm........
    uba kohenda mewa danagaththe???:oo::oo: