ජනපති ජෝන් එෆ් කෙනඩි

sampath_msh

Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    babushka lady

    babushka-lady.jpg

    The-Babushka-Lady.jpg

    ඔතන ඉන්න ගෑනි කිසිම බයක් හදිස්සියක් නැතුව යනවා... ඒකේ පොඩි රහසක් තියෙනවා මෙයා තමා කෙනෙඩි ඝාතනය වෙනවා හරියටම රෙකොඩ් කරලා තියෙන්නෙ අද තව වනතුරු තොරතුරක් නෑ....
     
    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    umbrella man

    de5gstgk1fpvt4wikbex.jpg

    jfk-conspiracy-7.jpg

    ගිනි ගහන අව්වෙ කවුරුවත් කුඩයක් නැතුව ඉන්න කොට මෙයා විතරක් කුඩයක් අරන් ඔලුවට වඩා උඩට උස්සගෙන ඉන්නවා.... සමහරු කියන්නේ ඒක සිග්නල් එකක් කියලා කෙනෙඩිට වෙඩි තියන්න කියපු... මෙයා ගැනත් තොරතුරක් නෑ ලු..
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    babushka-lady.jpg

    The-Babushka-Lady.jpg

    ඔතන ඉන්න ගෑනි කිසිම බයක් හදිස්සියක් නැතුව යනවා... ඒකේ පොඩි රහසක් තියෙනවා මෙයා තමා කෙනෙඩි ඝාතනය වෙනවා හරියටම රෙකොඩ් කරලා තියෙන්නෙ අද තව වනතුරු තොරතුරක් නෑ....

    A video එක තියෙනවද බං?
     
    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    A video එක තියෙනවද බං?

    විඩියෝ නෑ මචං හැබැයි අර මුලින් දාපු විඩියෝ එකේ මේකි ඉන්නවා මම දැක්කා.. ඔක්කොම තියෙන්නෙ පොටොස් විතරයි.... අනික අරුන් වෙඩි සද්දෙට බයෙ පාත්වෙලා ඉන්නව සමහරු දුවන්වා...

    image.jpg

    හැබැයි මෙයාට කිසිම බයක් හදිස්සියක් නෑ babushka lady සච් කරපන්
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    uba lizard people ganat wiswasa karanwaada? ekat popular conspiracy theory ekak tamai,

    Conspiracy theory ekakata proof tiyenawa nam, and machan USA kiyanne awurdu 2500ka atheeethayak tyena ratak neme. E rata awrdu 200ka 300ka athara diyunu wuna willa kohomda une kiyala USA history eka tikk research karapan. Machan Illuminati kiyanne ada eeye patn gaththa deyak neme..:yes::yes:

    Uba hithanwada mama nikan mano gahala mewa kiyawanne kiyala? :angry::angry:

    USA wala awrdu gaanak hitapu minihek gen ahapan me kathawa. :p

    Conspiracy theories hama ekakma boru kiyala hithanna epa. ewa gena hoyala balapan. Conspiracy theories 100000k vitra tiyena loke mama meka gena katha karanna gaththe nikan neme machan... No worries ah... mage opinion eka qwe..

    Thama gedara giye ne phone eken type karanne ekai sinhalen danna beri une.. :)
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    විඩියෝ නෑ මචං හැබැයි අර මුලින් දාපු විඩියෝ එකේ මේකි ඉන්නවා මම දැක්කා.. ඔක්කොම තියෙන්නෙ පොටොස් විතරයි.... අනික අරුන් වෙඩි සද්දෙට බයෙ පාත්වෙලා ඉන්නව සමහරු දුවන්වා...

    image.jpg

    හැබැයි මෙයාට කිසිම බයක් හදිස්සියක් නෑ babushka lady සච් කරපන්

    Ow bng. She and the Umbrella man both! :yes::yes::yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Conspiracy theory ekakata proof tiyenawa nam, and machan USA kiyanne awurdu 2500ka atheeethayak tyena ratak neme. E rata awrdu 200ka 300ka athara diyunu wuna willa kohomda une kiyala USA history eka tikk research karapan. Machan Illuminati kiyanne ada eeye patn gaththa deyak neme..:yes::yes:

    Uba hithanwada mama nikan mano gahala mewa kiyawanne kiyala? :angry::angry:

    USA wala awrdu gaanak hitapu minihek gen ahapan me kathawa. :p

    Conspiracy theories hama ekakma boru kiyala hithanna epa. ewa gena hoyala balapan. Conspiracy theories 100000k vitra tiyena loke mama meka gena katha karanna gaththe nikan neme machan... No worries ah... mage opinion eka qwe..

    Thama gedara giye ne phone eken type karanne ekai sinhalen danna beri une.. :)

    hewwa ban, white house eka aruta ayiti kohomada kyala tama hoyaganna beri una machan help karahanko,
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    OswaldinMinsk.jpg

    මේ තියෙන්නේ lee harvey oswald ගේ රුසියාවෙදි ගත්ත පින්තූරයක් මැජික් එකක් බලන්න ඕනද? මේ පින්තූරේ මුගේ මූන මැදින් කපලා දෙපැත්තට ඩුබ්ලිකේට් කරන්න. කරලා බලලා කියන්නකෝ මොකක් හරි වෙනසක් තියෙනවද කියලා.