1. other guy

    ගේමට ගේම .............

    මාර වීර ක්‍රියාවක් නෙ කරල තියෙන්නෙ
  2. other guy

    what are your favourite movie quotes.?

    I wondered why you are late to comment in a thread about movies.
  3. other guy

    Viber

    :rofl:
  4. other guy

    කොන්දොස්තර සහ මාරු කාසි....

    හොද ලිපියක් .අනිත් අය බලන්නේ නැති පැත්තකින් බලලා තියෙනවා
  5. other guy

    what are your favourite movie quotes.?

    maverick කියන ෆිල්ම් එක බලලා තියෙනවද? ලෙතල් වෙපන්ස් වලට මෙල් ගිබ්සන්ට කැමති නම් අනිවා බලන්න
  6. other guy

    සෝවියට්_බස්_නැවතුම්_වල_අමුතු_ගතිය

    හදපු කාලේ ලස්සනට තියෙන්න ඇති
  7. other guy

    Iran in the 60s and 70s

    ඇයි දැන් අව්ල මොකක්ද?
  8. other guy

    බීලා ගන්න ආතල්...

    මේක පට්ට
  9. other guy

    මුහුදු_වෙරළේ

    පොටොස් පෙන්නේ නෑ
  10. other guy

    ජීවිතය..........

    bumpa ayeth
  11. other guy

    උදේම නැඟිටින්න කම්මැළිද ?

    You must spread some Reputation around before giving it to anurusun again.
  12. other guy

    Sirasa tarzan bappa ???

    http://jayasrinet.com/site_artists.html?get-artist=Tarzan%20Bappa http://shalinilanka.com/site_tazan_bappa_joke_mp3.xhtml?get-o=s http://tarzanbappa.blogspot.com/2013/01/kkvtarzan-bappa-funny-song.html ගුගල් සර්ච් කරන්න
  13. other guy

    Sirasa tarzan bappa ???

    ඒ කාලෙ නම් සයි කිහිපයක තිබ්බා . දැන් තියෙනවද දන්නේ නෑ දැන් අවුරුදු 5ක් විතර වෙනවානෙ ඕක නැවතිලා හම්බවුනොත් අපිටත් කියන්න
  14. other guy

    ප්‍රපෝසල් කෙල්ල = මෙන්ටල් කේස් එකක්

    උඹ සිරියස් වැඩියි ඔය වගෙ දෙවල් කියන එක නම් විහිලුවට වෙන්න ඇති හැබැයි උඹේ තීරණය හොදයි හැම වෙලාවෙම උඹට බනිනවා කියලා තිබ්බ හින්දා
  15. other guy

    Comedy TV series

    Mind your language
  16. other guy

    what are your favourite movie quotes.?

    :yes::yes::yes: මගෙත් කැමතිම එක මේක

    No contents