ඉරානයට ඒ වගේ ප්‍රශ්නයක් එන්න තියෙන ඉඩකඩ අඩුයි
අනිත් කෙලවුනු රටවල හරි හමන් ප්‍රජාතන්තවාදයක් නෑ.එකම පාලකයා දශක ගානක් රට පාලනය කරනවා නැත්නම් රට ඇතුලේ කැරලි .
එත් ඉරානයේ හොද ප්‍රජාතන්තවාදයක් තියෙනවා.රට ඇතුලේ ප්‍රශ්න අඩුයි
ඒ වගෙම දැන් ඉන්න ජනාධිපති තරමක් බටහිර හිතවාදි මතවාදයක් තියෙන කෙනෙක්