මුහුදු_වෙරළේ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මම කම්මැලි වෙලාවක මුහුදු වෙරළට ගිය වෙලාවක ගත්ත ෆොටෝස් කිහිපයක්. මගේ බලු පැටියත් එක්ක තමයි ගියේ :yes: චාටර්ම ලුමියා ෆෝන් එකකින් ගත්තේ.

fWwrTcC.jpg

AM6DYH3.jpg

G1hfnuC.jpg

sepOaoG.jpg

H7miBqH.jpg

Last edited:
  • Like
Reactions: Sachira123

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
නෙදර්ලන්තේ බලුපැටව් හරි පොශ් නේ ? :lol:

ඇයි ඕයි මන් කිවුවේ ඕලෙවල් ෆේල් නිසා නෙදර්ලන්තෙට ගත්තේ නැහැ කියලා.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මං හිතුවෙ නෙදර්ලන්තෙ කියලමයි බං අම්මප :baffled: :baffled:
අර පොල් ගහ දැක්කාම තමා දැනගත්තෙ මේ නං නෙදර්ලන්තෙ වෙන්න බෑ කියල :no: :no:
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මං හිතුවෙ නෙදර්ලන්තෙ කියලමයි බං අම්මප :baffled: :baffled:
අර පොල් ගහ දැක්කාම තමා දැනගත්තෙ මේ නං නෙදර්ලන්තෙ වෙන්න බෑ කියල :no: :no:

විසා දුන්නේ නැහැ බන් සාමාන්‍ය පෙළ අසමත් නිසා. අනෙක ටෝයියලාට වගේ අපෙට ඉහලින්ම සමත් වෙන්න බැහැ නේ.
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබ කිරියෙන් යනවා කිව්වා නේ ? චන්දෙ පරාදවුනාම ...:lol:

    ආ ආ කමක් නැහැ ..ගිහින් අයත් ආවනේ ...

    welcome to elakiri .
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,175
    4,567
    113
    පොන්සි ආණ්ඩුව
    මං හිතුවෙ නෙදර්ලන්තෙ කියලමයි බං අම්මප :baffled: :baffled:
    අර පොල් ගහ දැක්කාම තමා දැනගත්තෙ මේ නං නෙදර්ලන්තෙ වෙන්න බෑ කියල :no: :no:

    අයි බන් නෙදර්ලන්තේ පොල් ගස් නැද්ද?
    දන්නේ නැති නිසා අහන්නේ හිටන්