බංකොලොත් සිරස

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    අවංකවම කියනවනම් මචන්ලා මෙ රටේ තියන කිසිම මාධ්‍යක් මෙ රටේ මිනිහෙක්ගේ දියුනුවට , දැනුමට , සතුටට දෙයක් කරන් නෑ. එක්කෝ කුනු හරුප නැත්තං ස්ටාර් කියලා එස් එම් එස් වලින් හම්බ කරගැනිල්ල විතරයි තියෙන්නෙ.

    මේ පෝස්ට් එක දාන්න හිතුවෙ පහුගිය දවස් දෙක තුල නිවාඩු පාඩුවෙ හිටිය හින්දා ගෙදරම තමා හිටියේ ඒ අස්සෙ නෑදෑයෝ ව්ගෙකුයි උන්ගෙ පොඩි උන් ටිකයි ඇවිත් අද උන් සිරස දාගෙන ෆිල්ම් බලනවා.

    යකෝ හරියටම විනාඩි 3යි උන් ෆිල්ම් එක පෙන්වන්නේ ඉට පස්සෙ මොනවද මන්දා එක එක විකාර පෙන්වනවා. මමත් පත්තරය්ක් බල බල හිටියේ එතන විකාර වෙනවා ඔලුවත් එක්ක

    ඊට වඩා එතන හිටපු පොඩි එකෙක් සුපිරි කතාවක් කිව්වා . සිරසේ කාටූන් හැමදාම යන්නේ එකම කොටසලු. බල්ලෙක්වත් එවා බලන්නෙ නෑ ලු.

    මොකද බං මේ සිරසට උනේ.. මොකක් උනත් උන් දැන් අවුරුදු ගානකට කලින් පොඩි උන්ට බලන්න දෙයක් හරි හදුවා.

    දැන් උන් කරන්නෙ මඩ ගහන එකයි , ඉන්දියාවෙන් උස්සපු ජරාවක් පෙනවන එකයි , එහෙම නැත්තං කුනුහරුප ස්ටාර් කරන එකයි.

    උබලට උපදෙසක් දෙන්නම්. ගෙදර පොඩි එකෙක් ඉන්නවනම් කෙලින්ම සැටලයිට් කනෙක්ශන් එකක් අරන්

    ඩිස්කවරි , නැශනල් ජියෝගැෆි , වගේ දෙවල් බලන්න පුරුදු කරපන් ,මේවා බලල උන් හදුනොත් උනුත් සක්කිලි වෙනවා.

    මම tv බලන එක නවත්තලා දැන් අවුරුඉදු 10කට ව්ඇඩි. එක උනෙත් සිරස නිසා..
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113

    මේ පාගමන නිසා මුලු රටේම අනාගතය වෙනස් වෙනව කියල සිරස කිව්ව.
    මැක්ස ප්‍රචාරයක් දුන්න මාසයක් විතර
    අද උදේ ඉදල පැය බාගෙන් බාගෙට රේඩීයෝ එකේ සිරස ටීවී එකෙයි මැරෙන්න හදනව..
    මම හිතුවෙ මෙත්‍රී ගුනරත්න මීලග ජනාදිපති කරවයි සිරස එකෙන්...
    සිරසේ අකමැතිකෙනෙක් ජනාදිපති වෙන්න දෙන එකක් නෑ වගේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    මමත් TV බලන එක නවත්තල තියෙන්නේ වව්ල් පුටෙ
    සිරස දාල තියේ නම් එතන ඉන්නෙත් නෑ

    බැලූවොත් බලන්නේ natgeo, discovery වගේ ඒවා විතරයි. අනාත සිංහල චැනල් නොබලමි
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මමත් TV බලන එක නවත්තල තියෙන්නේ වව්ල් පුටෙ
    සිරස දාල තියේ නම් එතන ඉන්නෙත් නෑ

    බැලූවොත් බලන්නේ natgeo, discovery වගේ ඒවා විතරයි. අනාත සිංහල චැනල් නොබලමි

    me2 macho... discovery science ekath active kala. masekata Rs. 50 ne... :):):):)
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මමත් TV බලන එක නවත්තල තියෙන්නේ වව්ල් පුටෙ
    සිරස දාල තියේ නම් එතන ඉන්නෙත් නෑ

    බැලූවොත් බලන්නේ natgeo, discovery වගේ ඒවා විතරයි. අනාත සිංහල චැනල් නොබලමි

    me2 macho... discovery science ekath active kala. masekata Rs. 50 ne... :):):):)


    මාත් බලන් නෑ බොලව් අද බලන්ඩ සිද්ද උනා ඒකනේ මේ පත්තු උනේ... :growl:

    සිරාවටම ලංකාවෙ සෙද්දවල් නම් බලන්ටම හොද නෑ
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113

    මේ පාගමන නිසා මුලු රටේම අනාගතය වෙනස් වෙනව කියල සිරස කිව්ව.
    මැක්ස ප්‍රචාරයක් දුන්න මාසයක් විතර
    අද උදේ ඉදල පැය බාගෙන් බාගෙට රේඩීයෝ එකේ සිරස ටීවී එකෙයි මැරෙන්න හදනව..
    මම හිතුවෙ මෙත්‍රී ගුනරත්න මීලග ජනාදිපති කරවයි සිරස එකෙන්...
    සිරසේ අකමැතිකෙනෙක් ජනාදිපති වෙන්න දෙන එකක් නෑ වගේ

    ලංකාවේ චැනල් නම් පෙනෙන තෙක් මානයකවත් මම නම් ඉන්නේ නෑ. අමාරුවෙන් හරි බිල ගෙවාගෙන DTV එකේ කැමති චැනල් එකක් දාගෙන බලනවා.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ටීවී බලන්නේම නැති තරම් . උදේට පත්තර විස්තර යන ප්‍රෝග්‍රෑම් එක දාල තියනකොට ඇහෙන හින්ද අහගෙන වැඩ ටික කරනවා. ඊට අමතරව ට්‍රැවල්/වයිල්ඩ්ලයිෆ් ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බොත් බලනව , එච්චරයි. ලංකාවේ ටීවී කියල නැ මීඩියා කොයිකත් එකයි. තොරතුරු බලල,අහල අපිට දෙයක් ගැන තීරණය කරන්න දෙන වැඩසටහන් නැ . ඔක්කොම තියෙන්නේ එයාල තීරණය කරලා අපේ ඔලුවට ඒ අදහස් ඔබන්න හදන වැඩසටහන්.
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    elama thma, mamat cartoon withrai oya magule balanne, sirasa kiyanne maha kuppa channel ekak, anikwath ehemai, melo rahak na, ara kiwa wage satalite tv aran balana eka 1000n sampathai
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Local TV channels nam balana eka nawaththala dan sahenna kal,thanikarama pahath rasawindhanayak minissunta huru karanne
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    බලු කොටි සිරස ලංකාවෙන් අකුලන් යන්න කියල පෙත්සමක් අත්සන් කරමු
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    තොරතුරු බලල,අහල අපිට දෙයක් ගැන තීරණය කරන්න දෙන වැඩසටහන් නැ . ඔක්කොම තියෙන්නේ එයාල තීරණය කරලා අපේ ඔලුවට ඒ අදහස් ඔබන්න හදන වැඩසටහන්.

    ඒක ඇත්ත මචන්.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    tv එකේ බලන්න ඕන වැඩසටහන් තිබ්බොත් බලනව නැත්තම් ඉතිං බලන්නෙ නැහැ.. හිරු එක ආව විතරයි ඇපත් නැති උනා..
    තාමත් හැබැයි හොදම හඩ කැවීම් අංශය තිබ්බෙත් තියෙන්නෙ සිරසට තමයි..

    අද සිරසෙ හිටපු සේරම උන් කොහෙද ඉන්නෙ ??? හිරු එකේ.. :lol:
    හින්දියාවෙ ගූ බෙට්ටක් සල්ලි දීල අරගෙන අපේ උන්ගෙ ඔලු කනව.. අපේ ගොන් වාහෙලත් කට අරගෙන ඒව දිහා බලං ඉන්නව.. ඔච්චර තමයි ඔවුන් දන්නෙ

     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    රූපවාහිනියේ මකුළුදැල් බැදී ඇතිබව ඉතාමත් සතුටින් සදහන් කරමි.