අනේ අප්පෝ....ඕක තනිකරම බොරු වැඩක් ඕක ගන්නවා කියන එක..ඔකේ 80000MAH නැහැ :lol:
ලොල්..අඩුම ඇත්තේ ඔකේ 5000MAH...80000 MAH එන Powerbank නැහැ බන්..වැඩිම එන්නෙත් 35000MAH..එකත් අඩුම 40000 ක් වත් වෙනවා...ඔව්ව Fake....
අනික ඔව්ව ටික කාලයක් විතරයි වැඩ කරන්නේ..
මන් ගත්තා Anker 20000MAH එකක්...එක ලංකවෙන්...