මටත් ඔය අවුල තියෙනව බන්
අඩෝ මටත් ඔය අවුල තියෙනව බන්....මාත් හරි ආසයි කාටහරි නිකන් [ නොමිලේ ] වකුගඩුවක් දෙන්න....:dull:
එත් අපේ ගෙදරින් කැමතිම නැහැ...අම්මා කියනවා කාටහරි දීලා හදිසියෙවත් තමන්ගේ අනිත් එක නැති වුනොත් මැරෙන්න තමා වෙන්නේ කියල ...:shocked:
අපි දුන්නට අපිට දෙන අය අඩුයි නෙහැ....:no...