ලෝකේ දැනට තියෙන සිරාම සහ බලවත්ම ප්‍රහාරක ş
අද කියන්න හදන්නේ පොඩ්ඩක් වෙනස් දෙයක් ගැන. පොඩි කාලේ හැම කැමති නේ හමුදාවට. දැනටත් ගොඩක් අය එහෙමයි. එත් දැන් කියන්න හදන්නේ දැනට ලෝකයේ නිෂ්පාදනය කරලා තියෙන සිරාම, බලවත්ම, මිල අධිකම ප්‍රහාරක යානා ගැන.
1. B2 Spirit Stealth Bomber - රහසින් ගොස් බෝම්බ...