ජනපතිට අශුභ පෙර නිමිති, තුන්ඩු ඇදීමෙනුත් ŝ
ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට රූපවාහිනී සහි ගුවන් විදුලිවල ගුවන් කාලය වෙන් කිරීම සදහා සිදුකළ කුසපත් ඇදීමකදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා ජයග්රහණය කර තිබේ.
රූපවාහිනී සහගුවන් විදුලි සංවාද සදහා ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට ගුවන් කාලය වෙන්කිරීම අද පෙරවරුවේ මැතිවරණ කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් මැතිවරණ මහ ලේකම්කාර්යාලයේදී සිදු කෙරිනි. එහිදී වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හාවිපක්ෂයේ පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනවාරි මස 22 වන දිනරාත්රී 8.30 ත් 9.00 ත් අතර කාල සීමාව ඉල්ලා තිබිණි.
සාමාන්යයෙන්අපේක්ෂකයින් දෙදෙනෙකු එකම වේලාවක් ඉල්ලා ඇත්නම් මැතිවරණ කොමසාරිස්වරයාවිසින් කුසපත් ඇදීමක් සිදු කෙරෙන අතර, එයින් ජය හිමිවන පුද්ගලයාට අදාල කාලසීමාව හිමිවේ. මේ අනුව මැතිවරණකොමසාරිස්වරයා විසින් අදාල කාලය ලබාදීමේ කුසපත් ඇදීම සිදු කර ඇත.
මෙම කුසපත් ඇදීමෙන් සරත් ෆොන්සේකා මහතා ජයග්රහණය කළේය. ඒ අනුව ජනවාරිමහ 22 වන දින රාත්රී 8.30 - 9.30 ගුවන් කාලය ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හිමිවිය.
LT

dan ithin SF dinuwa wage thama.. 