මා අසා ඇති විදියට නම් බුදුන් වහන්සේ කිසිම දිනක අශ්ව කරත්තයක නැගී හෝ ධර්ම දේශනයකට වැඩම කොට නැත.
එමෙන්ම බුදුන් වහන්සේ නක්ෂත්‍රය අනුමත කලේද නැත. දිනක් නක්ෂත්‍රය ගැන පැනයක් විමසූ භික්ෂුවකට රාත්‍රීය අහසේ පායා ඇති තාරකාවක් පෙන්වා බුදුන් වහන්සේ දේශනා කලේ එම තාරකාව විනාශ වී ගොස් දැන් වසරකටත් වැඩි...