හිත නිදහස් වෙන ක්‍රම - උබලගෙ විදිහට
එක එකාගෙ හිතේ තියෙන ප්‍රශ්න විසදගන්න ෂෝර්ට් කට් පාවිච්චි කරනවනෙ අපි හැමෝම.
උදා. සින්දු අහන එක.. ගේ්ම් ගහන එක.. එලකිරි එන එක.. සිගරට් බොන එක.. පොඩි අඩියක් දාන එක.. පැත්තකට වෙලා තනියම ඉන්න එක.. මේ වගේ එකී නොකී තමන්ට අනන්‍ය වෙච්ච ඒ වගේ ෂෝට් කට ඇති උඹලටත්.
දාමු බලන්න හැමා්ටම ඒවා ඇප්ලයි වෙනවද කියල බලන්නත් එක්කම..