1. other guy

    පට්ට scene එක

    හාර්ට් ප්‍රශ්නයක් තිබ්බ එකෙක් සෙට් වුනා නම් හිනා නොවීම මැරෙන්න තිබ්බා පාරක් අයිනේ කරන නිසා කවුරු හරි ඇක්සිඩන්ට් වෙන්නත් තිබ්බා අන්තිම එකා නම් පට්ට
  2. other guy

    භූතයා

    :lol::lol::lol:
  3. other guy

    හිනා වෙන්නැතුව උත්තර දෙන්න II

    :dull::dull::dull::dull: හිස් අවකාශේ හුලන් වදින්න වාතය කොහෙන්ද බන් :dull::dull::dull::dull: ග්‍රැවිටි ගැන උඹම ලියපු ත්‍රේඩ් එක ආපහු කියවපන් :dull::dull::dull::dull:
  4. other guy

    හිනා වෙන්නැතුව උත්තර දෙන්න II

    ඒක නෙවෙයි අර ග්‍රැවිටි ෆිල්ම් එකේ වැරදි හොදට විස්තර කරපු එකා නේද මේ ත්‍රේඩ් එක දාලා තියෙන්නෙ ?
  5. other guy

    හිනා වෙන්නැතුව උත්තර දෙන්න II

    හිනා වෙන්න එපා කියලා ඊට පස්සේ අත කඩාගෙන මේකට උත්තර දෙන එවුන්ට උඹ හිනා වෙනවා ඇති වායුගෝලය රැදිලා තියෙන්නේ ගුරුත්වය නිසා. ඒ නිසා ලෝකයයි වායුගෝලයයි අතර සාපෙක්ෂ චලිතයක් නෑ ඒ නිසා ඔය වගේ හුලගක් ඇති වෙන්නේ නෑ
  6. other guy

    Matrix 1 Hidden Knowladge..

    :yes::yes::yes:
  7. other guy

    කාලකන්ණි

    බම්ප්
  8. other guy

    Matrix 1 Hidden Knowladge..

    එල ත්‍රේඩ් එකක්. ඕකේ තියෙන හැම වාහාන නම්බර් එකකම තෙරුමක් තියෙනවා දිගටම දාන්න රෙප් නම් ඉවරවෙලා.පස්සෙ මේකට රෙප් දෙන්නම්
  9. other guy

    මොකක්ද මේ...

    බම්ප්
  10. other guy

    මරණ දණ්ඩනය

    කො මේ මාර්ක්? පොර අනිවා මෙතනට එන්න ඕනෙනේ
  11. other guy

    මරණ දණ්ඩනය

    :shocked::shocked::shocked::shocked: You have given out too much Reputation in the last 24 hours, try again later.
  12. other guy

    *** අම්මා ***

    ඇයි බන් උඹ අනිත් එව්වුන් දාන හොද ත්‍රේඩ්වලට මේ වගේ කමේන්ට්ස් දාන්නේ.
  13. other guy

    solution for stinky shoes?

    සපත්තු දෙක අව්වේ තියපන්
  14. other guy

    ප්‍රමතකරණය-Normalization

    එල එල. මෙහෙම හොද ත්‍රේඩ් දිගටම දාන්න. දැන්ම උඹට ආපහු රෙප් දෙන්න බැරිලු.
  15. other guy

    *** අම්මා ***

    ඇස්වලට කදුලු එන ත්‍රේඩ් එකක්
  16. other guy

    Asbestos_තහනම

    ඔය වගේ පොඩි කාලේකට හානියක් වෙන්න හියෙන ඉඩකඩ අඩුයි.:no::no: බොහොවිට ඇස්බැස්ටොස් නිසා පිලිකා හැදෙන්නේ ඒ කර්මාන්තශාලාවල සේවකයන්ට. ඒ කියන්නේ අවුරුදු ගානක් ඒකට නිරාවරණය වෙන අයට. බය නොවි හිටපන්
  17. other guy

    සහන් තෙවරප්පෙරුම

    නිවන් සුව ලැබේවා !
  18. other guy

    Headphone

    බම්ප්

    No contents