කතාව බලලා ටිකක් කල් මචන්.දැන්නම් හරියට මතක නෑ.
එත් ෆිල්ම් එකේ හැටියට ඉඩිරියට වෙන කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ..ඒ කියන්නේ ඒ බොම්බේ පිපිරෙනවා.
ලූප් එක නවතින්න නම් කරන්න ඕනේ වයසක පොරව මරන්නේ නැතුව ඉන්න එක.
වයසක පොර මරලා අනිත් බොම්බත් නවත්වන්න කාලය හරහා එහා මෙහා ගිහින් තමයි එයාට පිස්සු වගේ හැදිලා...