1. wall-e

    මොකක්ද බන් මේ ආදරේ කියන්නේ .....(කොලේලෙක් සහ ක&#3545

    උබට කෙල්ලෙක් නෑ ...නැත්නම් උබ තඩි boot එකක් කාලා ඉන්නේ
  2. wall-e

    මොකක්ද බන් මේ ආදරේ කියන්නේ .....(කොලේලෙක් සහ ක&#3545

    මම ඔය දැම්ම video එකට පස්සේ තමයි මට ඇත්තටම ආදරේ කියන්නේ මොකක්ද කියල පොඩ්ඩක් තේරුනේ..... මම මෙච්චර කල් හෙව්වේ ආදරේ නෙමේ පිට ලස්සන
  3. wall-e

    මොකක්ද බන් මේ ආදරේ කියන්නේ .....(කොලේලෙක් සහ ක&#3545

    මොකක්ද බන් මේ ආදරේ කියන්නේ .....(කොලේලෙක් සහ ක&#3545 මොකක්ද බන් මේ ආදරේ කියන්නේ .....(කොලේලෙක් සහ කෙල්ලෙක් අතර ඇති වෙන)??:):(:baffled:
  4. wall-e

    ElaKiri Social Welfare Event 2014 - Kandy (Photos)

    හොඳ වැඩක් මචන්ලා ....උබලගේ වටිනා කාලය වෙන් කරලා මේ කරපු වැඩේ වටිනවා ....තව තව මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා ..
  5. wall-e

    Reputation power Updated !!!!

    ඒකෙත් පොඩි ගතියක් තියෙනව නේ....මගෙත් බලන්න ඕනේ කිය ද කියල ...මම හිතන්නේ 2ක්
  6. wall-e

    මම gym එකට යන්න පටන් ගත්තා ....

    :) :) එල....මචන්....උබල කියන දේවල් ගොඩාක් වටිනවා ... මම gym එකට යන්නේ උදේ 6 ට ..(6-7).... හැබයි මම 5.30 ට වගේ නැගිටිනවා .... ඒ වුනාට බන් ගිය මාස තුනටම මම ගියේ දවස් 15ක් වගේ....:growl::( මේ මාසේ පටන් ගත්තා කොහොම හරි යනවා කියල .... මම 31 ගියා .....එදා තමයි මචන් full workout එකක් කලේ...
  7. wall-e

    Alen Halilović || Welcome to FC Barcelona

    Have Barcelona found the next Lionel Messi in Alen Halilovic? Last week, Barcelona finally won the race the sign the 17-year-old Croat prodigy, but is he the next Lionel Messi? Or the next Luka Modric? Or neither? TuXE8VH_8q8 messi තරම්ම නෑ මටනම්....හැබැයි වැඩ කාරයෙක් :) Cheers Barcelona !
  8. wall-e

    බොදුබල සේනා

    මුසිලිම් කියන්නේ මොන වගේ ජාතියක්ද කියල උන් එක්ක ඉඳලම බලන්න ඕනේ ....උන් මාර විදියට උන්ගේ එවුන්ට අදින්නේ .... පුදුම ආත්මාර්ථකාමී කොටසක් .....
  9. wall-e

    මම gym එකට යන්න පටන් ගත්තා ....

    අනිවා ..මමත් මුලින් හිතුවේ තනියෙන් ඔක්කොම කරගන්න පුළුවන් කියලා ...ඒ වුනාට traineer කෙනෙක් හිටියොත් ගොඩක් වටිනවා... මමත් ලංකාවේ නෙමේ බන් ඉන්නේ ..Dubai .. any way thanks machan:) :) :)
  10. wall-e

    මම gym එකට යන්න පටන් ගත්තා ....

    එල මචන්...මම සිගරට් බොන්නේ නෑ....ඔය site එකෙන් තමයි මාත් ගොඩක් tips ගන්නේ... 24 (SEP වලට 25 යි ) :no:දන්නේ නැ මචන් ... :) :) එල ...මම දැන් ටික ටික ඕවට සෙට් වෙනවා
  11. wall-e

    මම gym එකට යන්න පටන් ගත්තා ....

    මචන් ගොඩක් ස්තුති වෙලාව අරගෙන ඔය ටික මට කිව්වට.... ඒ වුනාට මම gym යන එක නවත්තන් නේ නෑ......මෙහෙම කෙට්ටු වෙලා ඉන්න එකට වඩා ..ඉක්මනට මැරෙන එක හොඳයි එක අතකින් ... මම gym යන්න හිතුවේ මේ video එක බලලා .... KMl6-FrIUqA ආයෙත් උබට thanks
  12. wall-e

    Mission to Axiom Ship

    එල ...සාදරයෙන් පිළි ගන්නවා
  13. wall-e

    Mission to Axiom Ship

    වැඩ හින්ද මේක මග හැරුණා ...ආයේ සෙට් වෙමුද කට්ටිය .. :)
  14. wall-e

    laugh ඇයි අම්මේ මිනිස්සු කාණු කපන්නේ ...?

    laugh ඇයි අම්මේ මිනිස්සු කාණු කපන්නේ ...? http://elakiri.com/forum/showthread.php?&p=16396596#post16396596

    No contents