2. Food
3. Exercise... and Drinking water![]()

. මම උබට කියන්නම් practical මට වැඩ කරපු ක්‍රමේ.

එල....මචන්....උබල කියන දේවල් ගොඩාක් වටිනවා ...
මම gym එකට යන්නේ උදේ 6 ට ..(6-7)....
හැබයි මම 5.30 ට වගේ නැගිටිනවා ....
ඒ වුනාට බන් ගිය මාස තුනටම මම ගියේ දවස් 15ක් වගේ....


මේ මාසේ පටන් ගත්තා කොහොම හරි යනවා කියල ....
මම 31 ගියා .....එදා තමයි මචන් full workout එකක් කලේ ...(Upper Body ).

වෙනදට incline chest එහෙම කරද්දී ...shoulders රිදෙනවා ......

හැබයි එදා තමයි මට හරියට trick එක සෙට් වුනේ
....(shoulders රිදෙන් නැතුව හරියටම chest එකට workout සෙට් වුණා )පහුවෙනිදා lower body කරන්න හිටියේ .....එත් ඇහැරුන් නැ බන් උදේ......අදත් එහෙමයි ...
හෙට නම් කොහොම හරි යනවා .....තාම මගේ biceps හරිය ටිකක් රිදෙනවා ...මම බැලුවේ කොහොමත් දැනට දවසක් ඇර දවසක් යන්න ....

