මම gym එකට යන්න පටන් ගත්තා ....

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    1234oxc.jpg


    මාත් මුලින් ජිම් ගියපු කෙනෙක් බන්. එත් දැන් යන්නේ නැ. වැඩ වැඩි හින්ද සහ තව ලොකු කෙස් එකක් හින්ද. උබේ අග නම් සැහෙන්න කෙට්ටුයි. අංක 1 නම මම නම් කියන්නේ උබට මොකුත් ලෙඩක් නැත්නම් ඔය තියන ටික තියාගෙන හොදට හිටපන් කියල. මොකද උබ ජිම් ගිහින් මොනවහරි කොන්දේ කකුමක් හෝ වෙන සදාකල් පවතින අබදයක් අවම උබට දුක හිතෙයි.

    ඊළගට කරනවානම් උබේ අග පෙන්නපන් ලංකාවේ හොදම බෝද්ය් බිල්දින්ග් කරන කෙනෙක්ට. මාසෙන් මාසෙට schedule එක ගනින් එයාගෙන් . ඊට පස්සේ ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ඕනේ අනිවා shedul එකත් එක්කම ඩොකාට පෙන්නන ඕනේ ඔයාගේ ඇග. නිකමට කියන්නම් මොනවද කරන්න ඕනේ කියල

    1. BP monitor karanna one with pulse ekka

    2. Cardiac output - e kiyanne මිනිත්තුවකට පම්ප් කරන ලේ ප්‍රමානෙ
    (Cardiac Output in mL/min = heart rate (beats/min) X stroke volume (mL/beat)) මේක අඩුනම් පුතේ කිසි දවසක ජිම් එකේ බර උස්සන්න යන්න එපා. උබේ මරණෙට ඇත වැනීමක් කරගන්නේ. උබේ ඩොකා කියල දෙයි.

    3.Full Blood count - meken ඔයාගේ අගේ ලේ ප්‍රමානෙ ගන්නවා. මොකද ලේ අඩුනම් එකටත් අමතරව මොනවහරි කරන්න ඕනේ

    4. Glomerular filtration rate (GFR) - මේක ඔයාගේ වකුගඩු වලින් පෙරන ප්‍රමානෙ කොහොමද කියල බලන පරීක්ෂණයක් . දැනට ඔයාගේ වක්ලුගඩු හොදට වැඩ කරනවනේ. එත් ඔය බර උස්සන්න ගත්තම අගේ ජරාව එකතුවන ප්‍රමානෙ සිග්‍රව වැඩි වෙනවා. සහ ඔය ඔය බර මස් වර්ග suppliment එහෙම ගන්න කොට වකුගඩුවට බර වැඩි වෙනවා. ඉතින් මේ පරීක්ෂණය කර ගැනීමෙන් පුළුවන් ඒ බර හොදින් අදිනවද කියල දැනගන්න

    5. body Mass Index - ඔයාගේ උසට හරියන බර තිබේද කියන එක මේකෙන් බලනවා. එක හරි ගානට අවම හරි.


    suppliment
    ----------
    මේවා නම් නොගෙන ඉන්න එකම තමා හොද . මොකද ඕවගේ තියෙන්නේ සැහෙන සංකීර්ණ ප්‍රෝටීන් වර්ග. ඉතින් ඒවා වකුගදුවෙන් පෙරාගන්න අමාරු වෙනවා. මේක මේ මාසයක් හමාරක් ගත්තට වෙන්නේ නැ. එක දිගට අව්රුද්දක් වගේ ඇගට වැටෙනකොට ටිකෙන් ටික වකුගඩුවට බර වැඩි වෙනවා. එතකොට එක ටිකක් සව්ත්තු වෙන්න බලනවා.

    හොදම දේ තම ස්වබාවික සංකීර්ණ නොවන ප්‍රෝටීන් වර්ග ගැනීම
    උදා: උදේ කෑම :
    බිත්තර 3ක් බාගෙට තම්බල ගන්න
    මස් පෙත්තක් සහ මාළු පෙත්තක්
    පලාවරගයක් ලොකුවට කපල මලවන්නේ නැතුව ලුණු දල
    දෙළුම් ගෙඩියකින් 1/4 ක් පමණ
    සෙම නැත්නම් එළකිරි වීදුරුවක් හෝ කලකිරී එකක්


    මේක උදෙන්ම ගත්තාම හවසට ජිම් එකේදී අවශ්‍ය කරන ශක්තිය ලැබෙනවා. ඔය සුප්ලිමන්ට් වලට දෙන සල්ලි වලින් ලෙඩ හද ගන්නේ නැතුව මේවා කන්න පුලුවන්

    වතුර
    ----
    ජිම් එකේදී වතුර හෝ වෙනයම් පැනයක් ගන්නකොට එකට ග්ලුකෝස් කලවම් කරලා ගන්න. එක පොඩි ට්‍රික් එකක්. එකෙන් ෂණික ශක්තිය ලැබෙනවා. මතක තියා ගන්න වතුර මට්ටම හොදට තියාගැනීම මසල්ස් වැදෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා
     
    • Like
    Reactions: wall-e

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මාත් මුලින් ජිම් ගියපු කෙනෙක් බන්. එත් දැන් යන්නේ නැ. වැඩ වැඩි හින්ද සහ තව ලොකු කෙස් එකක් හින්ද. උබේ අග නම් සැහෙන්න කෙට්ටුයි. අංක 1 නම මම නම් කියන්නේ උබට මොකුත් ලෙඩක් නැත්නම් ඔය තියන ටික



    මචන් ගොඩක් ස්තුති වෙලාව අරගෙන ඔය ටික මට කිව්වට....
    ඒ වුනාට මම gym යන එක නවත්තන් නේ නෑ......මෙහෙම කෙට්ටු වෙලා ඉන්න එකට වඩා ..ඉක්මනට මැරෙන එක හොඳයි එක අතකින් ...

    මම gym යන්න හිතුවේ මේ video එක බලලා ....


    ආයෙත් උබට thanks
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන් ගොඩක් ස්තුති වෙලාව අරගෙන ඔය ටික මට කිව්වට....
    ඒ වුනාට මම gym යන එක නවත්තන් නේ නෑ......මෙහෙම කෙට්ටු වෙලා ඉන්න එකට වඩා ..ඉක්මනට මැරෙන එක හොඳයි එක අතකින් ...

    මම gym යන්න හිතුවේ මේ video එක බලලා ....


    ආයෙත් උබට thanks

    හරි සුබ පැතුම් . යනවනම් පොඩි උපදෙස් ටිකකුත් දෙන්නම්

    1. සුප්ලිමන්ට් ගන්නකොට හරියටම නියමිත් ප්‍රමාණයට ගන්න. එහෙම නොගෙන වකුගඩු නරක උන මල්ලිලා 2ක් දැන් ජාතික රෝහලේ දයලයිස් කරනවා.

    2. ඔය ගන්න සුප්ලිමන්ට් වල Creatine ප්‍රමාණය අඩු ඒවා බලල ගන්න. මොකද එක වැඩි උනාම තමා වකුගඩුවට බර වැඩි වෙන්නේ.

    3. Heart pumping volume එක අඩුම ගැනේ මාසෙකට සැරයක් වත් බලාගන්න. මොකද ඔයාගේ මස් පිදු වැඩි වෙනකොට ඊට අවශ්‍ය ලේ ප්‍රමාණය වැඩියෙන් දෙන්න හදවත් ටිකක් ලොකු වෙන්න බලනවා. එක නවත්වන්න බෙහෙත් ගන්නවා ඔය හොදම බොඩි බිල්දර්ල. හාර්ට් එකේ බිත්ති ගනකම් වීම කියන්නේ වැඩේ බ්‍රින්ජෝල්ස් කියන එක තමා

    4. අරක්කු සිකරට් ගංජා ගුලි වලට . තියන්න අනිවා. පර්ට්ය් වැලි බිව්වට කමක් නැ . සිකරට් නම් එපා මචන්

    මෙන්න මේ තැනින් ඔයාට හොදම ප්ලෑන් එකක් ගන්න පුළුවන්. මේකේ ඉන්නේ වොර්ල්ඩ් ක්ලාස් ඉන්ස්ට්‍රක්ට් ල

    http://www.bodybuilding.com/fun/find-a-plan.html

    ඉතින් අපෙන් සුබ පැතුම් .
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    ela ela......hodata kaapan. protien thiyena ewa. suppliment ganna hadisi wenna epa.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    gym giya paliyata anga enne na umba kawe naththan :no:
    hondata kapan eka nisa :yes: proteins kapan hondata
    anyway goodluck ;)

    :dull::dull::dull::dull::dull::dull:

    අනේ පලයන් සොන්නපාලි....
    මෙහෙමය් උබ හිච්චෙක් වගේ කෙට්ටුය් නං කන එකම ටමය් උබේ වැඩේ වෙන්න ඕන,,
    ඔය බිස්කට් අරව මේවා නං හරියන්නේ න පොඩි පුතේ


    1. ආනමාලු
    2. මුදවපු කිරි
    3. යෝගට්
    4. රට ඉදි
    5. කජු
    6. කිරි


    ඔන්න ඕව කාපන් දවසට හිටු කියලා නස පුක වෙන්නම කාපන්...
    සෙල්ලන් කරන දවසට සහ රෙස්ට් දවසට...
    බල්කින් කරන්න ඕන නං ඔය ටික ඇති පොඩ්ඩකට,..




    ඔය ටික ට්‍රය් කරලා බලල මට කියාපංකෝ :):):):):)
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    දැන්ම ගන්න එපා මචෝ.. මාස 2ක් විතර ගිහින් ගනින්.. ගොඩක් අය කියන්නෙ මුලදිම US maga mass හොදා කියල. ඒකට පාට වැටෙනව විතරයි බන්.. ඇගක් එන්නෙ නෑ. Whey එකක් ගනින් පට්ට.. කවුරු මොනා ගන්න කිව්වත් Optimum brand විතරක් ගන්න එක තමා හොද.. :)



    කිසිමේ කෙනෙක්ට මම නං මෙගා කියන වචනේ මුලට එන කිසිම පුකක් නිර්දෙස කරන්නේ නැ..ඕව මචන් තනි සේම ගොඩවල්

    උබල පිම්බිල හද වෙලා ඒවි...
    යම් හෙයකින් හෙම්බිරිස්සාවක් වගේ හුයන්නක් අවොතින් උබ කපොතිය් පුතේ....



    වේ කතාව........


    අනිවා මචන් ඕනෑම අගකට අල්ලන්නේ වේ ප්‍රෝටීන්...
    ඕකෙන් ඕන් ලගේ වේ එක නං සුෆිරි...
    මාත් කලක් පොඩි ප්‍රමාණයක් පාවිච්චි කරා...

    උපරිමය් ප්‍රතිපල...:):):):):)
     

    zylone151167

    Member
    Oct 14, 2012
    136
    5
    0
    Hi machan, mama train wenne lankawe nemei aussi wala. Mama danata 3years train wenawa. Mama patan gaddi mage weight eka 49kg dan 74.8kg. Umba mama kiyana dewal pili gaththat ekai nathath ekai, umba ewa follow karoth umbe loku progress ekak thiyeyei nathnam oya size ma indie.

    Mama umbata mewa kiyanne mama kamathi aluthin ena unta hari dey kiyanna mokada mamath amu kattak kala, waradi karala ewagen hari dewal igena gena ada thanakata awith inne. Umbata sira goda yanna one nam mewa follow karanna.

    1. Find a good trainer, net eke balala work out schedule karanna epa. Umbe technique 0 eka nisa keeyak hari deela hnda trainer kenek hoya ganna.

    2. Food. Umbe meal plan eka wenas karanna. Umba issella bulk karanna one ekata hndata kanna one minimum 5 meals a day. high carb intake (pasta or sweet potatoes) and protein,beef,chicken and eggs. veggies ganna beans and broccoli.

    3. Supplements. umba aniwaryen supplements ganna one moka keewath ewa hnda na kiyala ahanna epa mokada unda kadda ba. Supplement kiyana wachane therumawath un danne na. South asian countries wala inna unta witharai supplements hnda naththe anik loke hama ratakama un supplements gannawa.

    Supplements kiyanne fully natural umba sport eka karana nisa umba research karala eka gana hoyala balanna. Umba bulk karana nisa high calorie supp ekak ganna over 1025 per serve. Umbata hari yana eka mokakda kiyala umba experiment karala hoya ganna one. Danma abs gana hithanna epa, after 3month train your abs.

    Bodybuilding kiyanne expensive sport ekak and pattama kattak kanna one sport ekak. training nemei katta kanne umbe meals thamai katta.

    Most important thing in this sport is your patience.

    Mama ai kiyannam, do your research.

    Meeta wada godak dewal mata umbata kiyanna puluwan eth ewa umbama hoya ganna ekai umbe job eka. If you have enough dedication, I'm sure you'll do what is needed. I wish you all the best, enjoy your gains.
    Cheers
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    හරි සුබ පැතුම් . යනවනම් පොඩි උපදෙස් ටිකකුත් දෙන්නම්



    http://www.bodybuilding.com/fun/find-a-plan.html

    ඉතින් අපෙන් සුබ පැතුම් .

    එල මචන්...මම සිගරට් බොන්නේ නෑ....ඔය site එකෙන් තමයි මාත් ගොඩක් tips ගන්නේ...

    උබේ වයස කීයද?
    24 (SEP වලට 25 යි )

    machan dehiwala monada GYM thiyenne
    :no:දන්නේ නැ මචන් ...

    ela ela......hodata kaapan. protien thiyena ewa. suppliment ganna hadisi wenna epa.
    :)

    :dull::dull::dull::dull::dull::dull:


    මෙහෙමය් උබ හිච්චෙක් වගේ කෙට්ටුය් නං කන එකම ටමය් උබේ වැඩේ වෙන්න ඕන,,


    1. ආනමාලු
    2. මුදවපු කිරි
    3. යෝගට්
    4. රට ඉදි
    5. කජු
    6. කිරි







    ඔය ටික ට්‍රය් කරලා බලල මට කියාපංකෝ :):):):):)
    :) එල ...මම දැන් ටික ටික ඕවට සෙට් වෙනවා
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    Hi machan,


    Cheers
    අනිවා ..මමත් මුලින් හිතුවේ තනියෙන් ඔක්කොම කරගන්න පුළුවන් කියලා ...ඒ වුනාට traineer කෙනෙක් හිටියොත් ගොඩක් වටිනවා...
    මමත් ලංකාවේ නෙමේ බන් ඉන්නේ ..Dubai ..
    any way thanks machan:)

    Hodata kapan kiri yoghurt ehema
    :)

    wayasa ekka mahath wenawa ban . hodata kapan exercise karana gaman . math issara hena kettui dan badath awilla mahath wela dan 24i 21 di kotuwa wage

    :)
     

    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    මචන්ලා රාජගිරියේ GYM එකක් තියෙන තැනක් කියපල්ලකෝ.
     
    Dec 23, 2013
    79
    12
    0
    ඒක තමයි next කරන්න ඉන්නේ.....උබ දන්න මොනා හරි තියෙනවද?:)


    Supply gahanna epa denma... masa 2 k 3k sellam karapan. denata biththara udeta 2i hawasata sellam karala awith gahapan. amuwen gahanna cn nam super.. anamalu kesel ahema kapan...

    Aga hadanna onama

    1. Rest.

    2. Food

    3. Exercise... and Drinking water :):)
     
    • Like
    Reactions: wall-e

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    25 years නම් උබට ටිකක් මහන්සිවෙයි ඇග හදාගන්න. මෙහෙමයි බං, සමහරු ඉන්නව කොච්චර කෑවත් මහත්වෙන්නෙ නෑ. මම අවුරුදු 22 විතර මාර කෙට්ටුයි. උබට වඩා කෙට්ටුයි. දැන් ගොඩක් ඇග තියෙනව, ඒක නිසා workout කරනව. මම උබට කියන්නම් practical මට වැඩ කරපු ක්‍රමේ.

    1. කෑවට පස්සෙ හොදට වතුර බොන්න

    2. අනිවාර්යෙන් lift කරන්නම ඕන. Weight lifting කරන කොට තමන්ට එකපාර reps 8 ක් වත් යන්න පුලුවන් බරක් දාගෙන කරන්න ඕන. මුලින්ම dumbbells වලින් කරන්න යන්න එපා, injuries වෙන්න පුලුවන් එ්ක නිසා barbells වලින් කරන්න. මේ විදියට පුලුවන්නම් හැමදාම කරන්න බලන්න. බැරි නම් දවසක් ඇර දවසක්. ඔය බොරුවට schedule follow කරන්න ඕන නෑ දැම්ම. කරන්න ඕන full body workout එකක් නැතුව isolation workouts නෙවෙයි.

    3. කැමති නම් සල්ලි වියදම් කරල protein එකක් ගහන්න. හැබැයි ඒක එච්චරම සාර්තක නෑ.

    4. නින්ද අනිවාර්යෙන්ම හොදට තියෙන්න ඕන. වැඩිය රෑවෙනකම් ඉන්න එපා.

    මේක මම හිතල කියපු දෙයක් නෙවෙයි. මේක මම කරපු විදිය
     
    • Like
    Reactions: wall-e