ලංකාවේ ජනප්‍රියම පුද්ගලයා කවුද

ලංකාවේ ජනප්‍රිය&

  • මහින්ද රාජපක්ෂ

    Votes: 99 51.0%
  • චාමර වීරසිංහ

    Votes: 95 49.0%

  • Total voters
    194
Oct 13, 2016
2,675
276
0
උඹලට මොකක්ද බං මේ වීගෙන යන්නෙ :(

රස වින්දනය පුද්ගල බද්දයි නේ මචන්. ඒ නිසා උඹේ රසාස්වාදය අනුව සුනිල් එදිරිසිංහ තමයි සුපිරිම. ඒත් මගෙයි අරුගෙයි රස වින්දනය අනුව ගායන හැකියාව අතින් චාමර ඊට වඩා ඉදිරියෙන් ඉන්නේ. සුනිල් එදිරිසිංහ කියන්නේ ලංකාවේ බිහිවුන පට්ටම ගායකයෙක්. ඒ වගේ කෙනෙක් කියන සින්දුවක් ඊට වඩා වැඩි රසවින්දනයකින් අහන්න ගායනා කරන්න පුළුවන් කියන්නේ ඉතින් උගේ voice එක ගැන හිතා ගන්න පුළුවන් නේ.

අපි මේකෙදි එක එකාට බැනලා වැඩක් නෑ. එක එක අයගේ රස වින්දනය වෙනස්. :yes:

අනිත් එක මචන් තවත් අය කැමති නෑ පිළිගන්න මේ දුප්පත් මල් සින්දු කිය කියා ගන්ජ ගගහා හිටපු එකෙක් උගේ දක්ෂතාවයෙන් ඉදිරියට ඇවිත් ලංකාවේ ප්‍රබුද්ද ගායකයින්වත් අභිබවා ගියා කියන එක. චාමර මුලින්ම ආවේ වෙරලියද්දගේ සින්දු කියලා. පස්සේ මල් සින්දුත් කිව්වා.

මේකත් අහලා බලපන්කො.

Last edited:

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    dennekkta duriyan gediyakui annasi gediyakui dunoth ekkenek duriyan walataiy anith kena annasi walataiy kemathi wennaiy puluhan eath wadiyemma guna eka duriyan wenda puluhan...eka wenama widihakin hoyanda ona
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    who is chamara weerasinghe ? honestly i dont know him. so im voting for mahinda rajapaksa here. even a small kid knows who is mahinda rajapaksa
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    ලංකාවේ ජනප්‍රියම පුද්ගලයා කවුද..:confused::confused:

    පියුමි කාපු කෙසේල්ගේඩිය:love::love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රස වින්දනය පුද්ගල බද්දයි නේ මචන්. ඒ නිසා උඹේ රසාස්වාදය අනුව සුනිල් එදිරිසිංහ තමයි සුපිරිම. ඒත් මගෙයි අරුගෙයි රස වින්දනය අනුව ගායන හැකියාව අතින් චාමර ඊට වඩා ඉදිරියෙන් ඉන්නේ. සුනිල් එදිරිසිංහ කියන්නේ ලංකාවේ බිහිවුන පට්ටම ගායකයෙක්. ඒ වගේ කෙනෙක් කියන සින්දුවක් ඊට වඩා වැඩි රසවින්දනයකින් අහන්න ගායනා කරන්න පුළුවන් කියන්නේ ඉතින් උගේ voice එක ගැන හිතා ගන්න පුළුවන් නේ.

    අපි මේකෙදි එක එකාට බැනලා වැඩක් නෑ. එක එක අයගේ රස වින්දනය වෙනස්. :yes:

    අනිත් එක මචන් තවත් අය කැමති නෑ පිළිගන්න මේ දුප්පත් මල් සින්දු කිය කියා ගන්ජ ගගහා හිටපු එකෙක් උගේ දක්ෂතාවයෙන් ඉදිරියට ඇවිත් ලංකාවේ ප්‍රබුද්ද ගායකයින්වත් අභිබවා ගියා කියන එක. චාමර මුලින්ම ආවේ වෙරලියද්දගේ සින්දු කියලා. පස්සේ මල් සින්දුත් කිව්වා.

    මේකත් අහලා බලපන්කො.

    :rofl: :rofl:
    මෙතන නේන්නං බං ප්‍රශ්නෙ තියෙන්නෙ :baffled: අපි කියන්නෙ ඌ එහෙම සුනිල් එදිරිසිංහව අභිබවා ගියෙ නෑ කියලනෙ :baffled: