මචන්ලා මගේ රෙප් පවර් එක 2ක් වෙලා. මම කිරියට අලුත් නිසා අහන්නේ රෙප් පවර් එක කොහොම කොහොමද වැඩිවෙන්නේ?
2+ ගානෙ තමා ඉතින් සලකන්න වෙන්නේ.
2+ ගානෙ තමා ඉතින් සලකන්න වෙන්නේ.

හම්බෙන හැම රෙප් 1000 කටම එකක්.
එළකිරියේ රෙජිස්ටර් වෙලා ගතවෙන හැම අවුරුද්දකටම එකක්.
දාන පෝස්ට් 25,000 කට එකක්.
"Splendid one to behold "ලැබෙන්න පොයින්ට් පොඩි ගානක් මදි
මචන්ලා මගේ රෙප් පවර් එක 2ක් වෙලා. මම කිරියට අලුත් නිසා අහන්නේ රෙප් පවර් එක කොහොම කොහොමද වැඩිවෙන්නේ?
2+ ගානෙ තමා ඉතින් සලකන්න වෙන්නේ.