උල්කාපාතයක් වැටුනා ද?

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මචන්ලා මම ඊයේ පිටරකට නිවුස් එකක දැක්කා චීනේ පරන අභ්‍යවකාශ මද්‍යස්ථානයක් කඩාගෙන වැටෙන්න යනවා කියලා.. අනිවාර්යයෙන්ම ඒක තම්යි වැටෙන්න ඇත්තේ. ඒක ටොන් 8 විතර බර එකක්. ශුවර් එකටම ඒකම තමයි මේ.

    චීනෙ එකක්ද එහෙනන් ඉතින් අහන්න දෙයක් නැ

    :rolleyes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,171
    12,156
    113
    Ohio, USA
    චීනෙ එකක්ද එහෙනන් ඉතින් අහන්න දෙයක් නැ

    :rolleyes:

    ow ow Mama Pereda Dakke News Ekata Kiyanwa...
    Aka Parana Ekaklu Aluth Ekak Thiyena Nisa 2011 dida koheda Atha arala daala thiyenne pawichchi nokara
     
    sanka gamage

    Active member
  • Sep 25, 2012
    270
    112
    43
    22528176_366673543792726_3142310982139553650_n.jpg

    මීට ස්වල්ප මොහොතකට පෙර දකුණු පලාතේ ගාල්ල අවට පෙදෙස් වලට ඇසුනු පිපිරුම් හඩ හදිසි අනතුරකට පත් පිලිපීන මගී ගුවන් යාත්‍රාවක අනතුරක් නිසා හට ගත් හඩක් බව මීට සුලු මොහොතකට පෙර ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමන් මාධ්‍ය දැනුවත් කරමින් නිවේදනයක් එවා තිබෙනවා. මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපල වෙත ගමන් කරමින් තිබූ යානය ඉන්ධන ටැංකියේ ඇති වූ දෝශයක් නිසා කොග්ගල ගුවන් තොටුපලට බෑමට උත්සහ කල නමුත් එහි ඉඩ ප්‍රමානය මදිවීම නිසා ආරක්ශක වැටෙහි ගැටීමෙන් යානයේ එක් පසක ඉන්දන ටැංකියක් පිපිරුනු බවයි එහි දිවි ගලවාගත් ගුවන් නියමුවන් දෙදෙනා ප්‍රකාශ කලේ..මෙහිදී ජීවිත හානි කිසිවක් වාර්ථා වී නොමැති අතර මේ වන විට ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා ඇති බවයි වාර්ථාවන්නේ...!
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,884
    6,521
    113
    ගග අද්දර

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ගාල්ලටත් ඇහුන බං බුම්ම් ගාල හෙන දුරින් කියල හොදටම තෙරුනා. නෙලුවට කෑල්ලක් වැටිල කියල නෙලුවෙ කෙල්ලෙක් කිව්ව.
    :yes::yes::yes::yes:
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    View attachment 70124

    මීට ස්වල්ප මොහොතකට පෙර දකුණු පලාතේ ගාල්ල අවට පෙදෙස් වලට ඇසුනු පිපිරුම් හඩ හදිසි අනතුරකට පත් පිලිපීන මගී ගුවන් යාත්‍රාවක අනතුරක් නිසා හට ගත් හඩක් බව මීට සුලු මොහොතකට පෙර ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමන් මාධ්‍ය දැනුවත් කරමින් නිවේදනයක් එවා තිබෙනවා. මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපල වෙත ගමන් කරමින් තිබූ යානය ඉන්ධන ටැංකියේ ඇති වූ දෝශයක් නිසා කොග්ගල ගුවන් තොටුපලට බෑමට උත්සහ කල නමුත් එහි ඉඩ ප්‍රමානය මදිවීම නිසා ආරක්ශක වැටෙහි ගැටීමෙන් යානයේ එක් පසක ඉන්දන ටැංකියක් පිපිරුනු බවයි එහි දිවි ගලවාගත් ගුවන් නියමුවන් දෙදෙනා ප්‍රකාශ කලේ..මෙහිදී ජීවිත හානි කිසිවක් වාර්ථා වී නොමැති අතර මේ වන විට ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා ඇති බවයි වාර්ථාවන්නේ...!
    :eek:
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..

    MACHAN SOURCE??:shocked:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    කලබල වෙන්න එපා අද දීපාවලි දවස එහෙමත් නැත්නම් ආලෝකමත් දවස, රාවණ දෙවියන් ශත වර්ෂ ගණනක ගමන නිමකරලා නැවත රුහුණු රටට වැඩම කරුවා, hail මහා රාවණ.....:love:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    View attachment 70124

    මීට ස්වල්ප මොහොතකට පෙර දකුණු පලාතේ ගාල්ල අවට පෙදෙස් වලට ඇසුනු පිපිරුම් හඩ හදිසි අනතුරකට පත් පිලිපීන මගී ගුවන් යාත්‍රාවක අනතුරක් නිසා හට ගත් හඩක් බව මීට සුලු මොහොතකට පෙර ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමන් මාධ්‍ය දැනුවත් කරමින් නිවේදනයක් එවා තිබෙනවා. මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපල වෙත ගමන් කරමින් තිබූ යානය ඉන්ධන ටැංකියේ ඇති වූ දෝශයක් නිසා කොග්ගල ගුවන් තොටුපලට බෑමට උත්සහ කල නමුත් එහි ඉඩ ප්‍රමානය මදිවීම නිසා ආරක්ශක වැටෙහි ගැටීමෙන් යානයේ එක් පසක ඉන්දන ටැංකියක් පිපිරුනු බවයි එහි දිවි ගලවාගත් ගුවන් නියමුවන් දෙදෙනා ප්‍රකාශ කලේ..මෙහිදී ජීවිත හානි කිසිවක් වාර්ථා වී නොමැති අතර මේ වන විට ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා ඇති බවයි වාර්ථාවන්නේ...!

    2013 ෆොටො එකකින් මොක්කද බන් කියන්න හදන්නෙ
     
    :lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,171
    12,156
    113
    Ohio, USA
    කොලබටත් පෙනිලා තියෙනවා සිද්දිය පැටලිලි සහිතයි ufo සිද්දියක් සම්බන්ධ දෙයක් වගෙ

    උපකල්පනය කරන්න වෙන්නේ අර චීන ටියැංයොං1ටියැංගොං1 ද කියන ස්පේස් ස්ටේශන් එක කඩාගෙන දකුනු මුහුදට වැටෙනකොට ඒ වැටෙන ඒරියා එකෙන් ගිය පිලිපීන ෆ්ලයිට් එකට කොන්ට්‍රෝල් නැතිවෙලා වැටිලා කියලයි...

    22540120_955818994572260_3577385850889294846_n.jpg

    attachment.php
     
    Last edited:

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    View attachment 70124

    මීට ස්වල්ප මොහොතකට පෙර දකුණු පලාතේ ගාල්ල අවට පෙදෙස් වලට ඇසුනු පිපිරුම් හඩ හදිසි අනතුරකට පත් පිලිපීන මගී ගුවන් යාත්‍රාවක අනතුරක් නිසා හට ගත් හඩක් බව මීට සුලු මොහොතකට පෙර ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමන් මාධ්‍ය දැනුවත් කරමින් නිවේදනයක් එවා තිබෙනවා. මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපල වෙත ගමන් කරමින් තිබූ යානය ඉන්ධන ටැංකියේ ඇති වූ දෝශයක් නිසා කොග්ගල ගුවන් තොටුපලට බෑමට උත්සහ කල නමුත් එහි ඉඩ ප්‍රමානය මදිවීම නිසා ආරක්ශක වැටෙහි ගැටීමෙන් යානයේ එක් පසක ඉන්දන ටැංකියක් පිපිරුනු බවයි එහි දිවි ගලවාගත් ගුවන් නියමුවන් දෙදෙනා ප්‍රකාශ කලේ..මෙහිදී ජීවිත හානි කිසිවක් වාර්ථා වී නොමැති අතර මේ වන විට ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා ඇති බවයි වාර්ථාවන්නේ...!
    මූට පිස්සු
    :lol::lol::lol::lol::lol: