එන්න විශ්ව අහස දකින්න ..!
ලොව පැරණිතම ඉතිහාසයකට හිමිකම් කියන රටවල් අතර චීනය ප්‍රමුඛ වේ.. මේ නිසාම ලොව මුල් වරට මුදල් නෝට්ටු භාවිත කිරීමේ ගෞරවය හිමිවන්නේද චීනයටය. හත්වන සියවසේදී ආරම්භ වූ මෙමෙ මුදල් නෝට්ටු භාවිතය ප්‍රචලිත වී ඇත්තේ 11 වන සියවසට පසුවය..
වාර්ෂිකව දූවිලි ටොන් මිලියන 27ක් පමණ...