1. richlife

    ලංකාවේ හොඳ වැඩි කලක් නොපවතින්නේ ඇයි?

    ඔන්න ඔය හේතු නිසාම තමයි මචන් ගොඩක් කලකිරෙන්නේ...:( මිනිස්සු ගැන නොහිතන එක එන්න එන්නම වැඩි වෙනවා...:sorry:
  2. richlife

    "චූ" යන්නෙන් නමක් No Jokes Plz

    උඹ මෙක සිරාවටම දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයි කියල හිතුනා..:eek: විහිලු නෙමෙයි බං... ඔය වගේ නම් දානකොට හොඳට හිතල දාන්න වෙයි... පොඩි එකා ඉස්කෝලෙ යන කාලෙක උගෙ නම ඌටම එපා උනොත් වැඩක් නෑනේ.. පේනවනේ මෙතන උන් දැනටමත් දාන නම්...:lol: ඉතින් උඹ හොඳ නමක් තෝරල දැම්මත් පොඩි එකා ලොකු වෙද්දි මෙතන කස්ටිය ජෝක් එකට...
  3. richlife

    "චූ" යන්නෙන් නමක් No Jokes Plz

    එකෙක් ගු යන්නෙන් හොයා ගෙන ආව ඊයෙ පෙරෙදා.. ඒ පාර උඹ මෙතන චූ යන්නක් ගානවා..:lol:
  4. richlife

    ලංකාවේ හොඳ වැඩි කලක් නොපවතින්නේ ඇයි?

    අධිවේගී මාර්ගයෙ ගෑනු කෙනෙකුත් බස් එකක් එලවනව කියල පත්තර වල එහෙමත් ගියා මතක ඇති.. ගෑනු කෙනෙකුට උනත් ඒ විදිහෙ රස්සාවක් කරන්න පුලුවන් විනීත වටපිටාව දැන් නැති වේගන එනව වගේ.. කෑ ග ගහ සෙනග එකතු කරන, මේ ලිපියෙ තියෙනව වගේ චන්ඩි ගැවසෙන තැනක ඉඳන් ඉස්සර වගේ වැඩ කරන්න ලැබෙන එකක් නෑ...:baffled:
  5. richlife

    ~~~ ඔබ දැක නැති දේ .පුදුම හිතේවි ~~~

    පුදුම හිතෙනව නේන්නම්.. +Rep
  6. richlife

    ලංකාවේ හොඳ වැඩි කලක් නොපවතින්නේ ඇයි?

    ලංකාවේ හොඳ වැඩි කලක් නොපවතින්නේ ඇයි? අධිවේගී මාර්ගයේ බස් රථයකින් මාතරට යාම සදහා පසුගිය බදාදා(13) රාත්‍රී 8.45ට පමණ මම මහරගමට ගියෙමි. ඒවනතෙක් මාතරට බස් ධාවනය වී තිබුණද මා එහි රැදී සිටි රාත්‍රී 9.30 දක්වා මහරගමින් මාතරට බස් රථයක් ධාවනය නොවිණ. ඒ අතර කාලයේදී නිරීක්ෂණය වූ දේ ගණනාවකි. මාතරට යාම සදහා...
  7. richlife

    ඇමෙරිකානු ජනපති ප්‍රවාහන සේවා-2

    අඩේ මම එයා ෆෝස් වන් ගැන වීඩියෝ දෙක තුනක්ම බැලුවා...:cool: ඒත් හැම දේම සුද්ද සිංහලෙන්ම කියවන්න ලැබුන එක මාර වටිනව.. ගොඩක් ස්තූතියි... (වටේ යන්නලු...You must spread some Reputation around before giving it to HarshaLulzSec again.)
  8. richlife

    -බලු පරපුරට උත්තර...

    +Rep බම්ප්...
  9. richlife

    නටාෂා

    හයියෝ... :rofl: දූවගෙන ගිහින් ළිඳේ පැන්න වගේ සීන් එකක් වෙලා තියෙන්නේ...:lol:
  10. richlife

    KOLAMBA SANNIYA – 1976 ~~ ‘කොළඹ සන්නිය’ ~~ SINHALA MOVIE

    තනි අකුරේ එෆ්.එම් නම් අහන්නේම නෑ මළ ජරාව...:baffled: ෆිල්ම් එක බලන්න ඕනේ... හොඳයි කියලනම් අහල තියෙනව..:rolleyes:
  11. richlife

    වාතයක් වේගෙන එන්නෙ...

    හප්පා...:eek: උඹට පැය 24ක් යනකන් දෙන්න එපාලු බං..:baffled:
  12. richlife

    යාපනේ - එක්දින චාරිකාව

    එල එල...:cool: රියෝ අයිස්ක්‍රීම තමයි බං ඒ ටුවර් එකේ නොමැකෙන මතකේ..:P මරුටිය අමතක උනත් ඒ කාපු අයිස්ක්‍රීම එකනම් අමතක වෙන්නෙ නෑ...:lol:
  13. richlife

    යාපනේ - එක්දින චාරිකාව

    ආහ් ඔව් ඔව්...:yes: දැන් ඒ ත්‍රෙඩ් එක අල වෙලා බං...:sorry: හැබැයි ඒකෙ මේ තරම් පැහැදිලිව විස්තර නම් නෑ...
  14. richlife

    යාපනේ - එක්දින චාරිකාව

    මමත් ඔය බස් එකේම ගිය ටුවර් එකක් ගැන ත්‍රෙඩ් එකක් දැම්ම ටික කාලෙකට කලින්..:cool: දැන් ඒකෙ පින්තූර ටික පේන්නේ නෑ...:(
  15. richlife

    යාපනේ - එක්දින චාරිකාව

    නියම ත්‍රෙඩ් එකක්...:cool: දවසින් කිව්වට සෑහෙන දේවල් ගොඩක් බලන්න ගිහින් නේ.. විස්තර බෙදා ගත්තට බොහොම ස්තූතියි...:yes: +Rep
  16. richlife

    හිනාවෙලා පන ගියා ඕයි

    කිචි කවා ගන්න දෙයක් නෑ.. :lol: හිනා ගියා...:rofl:
  17. richlife

    EK Office Fun

    අපේ ඔෆිස් එකේ ට්‍රබල් ෂූටිං...:( ට්‍රීං... ට්‍රීං... ට්‍රීං... ට්‍රීං..... "හෙලෝ....." "ආ හලෝ.. මේ.. අපිට මෙහෙ ප්‍රින්ටවුට් දාන්න බෑ, මුකුත් වැඩ කරන්නේ නෑ.. මේ මේව පේන්නෙත් නෑ... මෙන්න මේ පින්තූර ටික සේව් කර ගන්නත් බෑ.. පොඩ්ඩක් ඉක්මනට ඇවිත් බලන්න..." දඩස්.. ටීක්... ටීක්... ටීක්...:eek...

    No contents