Arpico Water Tank එකක් ගත්තා arpico super center එකෙන් ගෙදරට ගෙනාවම පරණ Tank එකක් වගේ:eek: හැමතනම හිරිලා පිහියකින් කපලා වගේ:eek::angry: මොකද බන් මුන් වතුර ටැංකියට පොලිතින් කවරයක් ගහලා යටට රිජුෆෝම් එකක් ගහලා හරියට විකුනන්නේ නැත්තේ:oo: . hardware වලත් තියෙන ඒවා ඊට හපන්:growl::eek: මම උන්ට...