1. Rangoo

    LCD මොනිටරයේ circuit board

    මචන් ඊයේ මම වැඩ කරනකොට LCD මොනිටරය පිච්චුනා කළු දුමක් ගියා මම එක ගලවලා බැලුවා display එකනම් අවුලක් නැ circuit board එකේ තැනක් කලුවෙලා කර ගදක් එනවා මේ LCD මොනිටරයේ circuit board ගන්න තැනක් දන්නවද ? circuit board දැම්මොත් හරි යයිද නැත්නම් අලුත් LED Monitor ගන්න එකද හොද? අලුත් එකක් ගනවානම් හොද...
  2. Rangoo

    ගෙට අත්තිවාරම් කළුගලෙන

    පොලොව යටට අඩි එකයි මාරක් කපලා කළුගල් බදිනවා පොළොවෙන් උඩට කළුගල් අඩියක් උසට බැදලා එකට උඩින් ටයි බිම් එක 9 x 4 දාන්න හිතන් ඉන්නේ ඒ ඇති නේද මචන් 9 x 9 ම දාන්න ඕනේ නැ නේද
  3. Rangoo

    ගෙට අත්තිවාරම් කළුගලෙන

    පොලොව නම් කබොක් තියෙන්නේ බාස් කියන්නේ කම්බි දෙකේ ටයි බිම් එක ඇති කියලා පොළොවේ හැටියට තට්ටු දෙකේ ගේකට මෙන්න මේ විදියට කම්බි බැදලා
  4. Rangoo

    ගෙට අත්තිවාරම් කළුගලෙන

    ගෙට අත්තිවාරම් කළුගලෙන මචන් තට්ටු දෙකේ ගෙට අත්තිවාරම් කළුගලෙන් බැදලා කළුගල් බැම්ම උඩ දෙපැත්තෙන් ටයි බිම් ගඩොල් බැදලා (4 x 9) මැදින් කම්බි දෙකක් දාලා කොන්කීට් කරාට අවුලක් නැ නේද පොලොව හොද නම් ? ටයි බිම් 9 x 9 ම දාන්න ඕන නැ නේද ?
  5. Rangoo

    රියදුරු පුහුණුව - කෝට්ටේ

    http://howtodrive.lk/ baththaramulla
  6. Rangoo

    bumper එකට යටින් තියෙන මේ කැලි දෙකේ තියෙන පයෝජන&#351

    bumper එකට යටින් තියෙන මේ කැලි දෙකේ තියෙන පයෝජන&#351 මචං කාර් වල bumper එකට යටින් තියෙන මේ කැලි දෙකේ තියෙන පයෝජනය මොකද්ද ?
  7. Rangoo

    මේ දවස් වල බොලොක් ගලක් බදින්නේ කීයටද

    බැනේ බන් එතන කවුරුත් නැනේ
  8. Rangoo

    මේ දවස් වල බොලොක් ගලක් බදින්නේ කීයටද

    මේ දවස් වල බොලොක් ගලක් බදින්නේ කීයටද තාප්පේ බැදලා ගේට්ටුව දා ගත්තා ඇති යන්තම් දැන් තියෙන්නේ ගේ හදන්න මේ දවස් වල බොලොක් ගලක් බදින්නේ කීයටද ? ලින්ටල් දිග් අඩියක් කියද
  9. Rangoo

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    තාප්පේ බැදලා ගේට්ටුව දා ගත්තා ඇති යන්තම් දැන් තියෙන්නේ ගේ හදන්න මේ දවස් වල බොලොක් ගලක් බදින්නේ කීයටද ? ලින්ටල් දිග් අඩියක් කියද
  10. Rangoo

    Car selection help උදව්

    Bezza ගන්න පාර්ට්ස් එහෙම ලොකු ගණන් නැ මම use කරන්නේ Bezza එකක් හොදට තෙල් කරනවා සැප පහසුවත් හොදයි ඉඩකඩ වැඩියෙන් තියෙනවා
  11. Rangoo

    පරන කාර් ඇඩ්ස්!

    උපාලි මොටෝර්ස් :) මේ මනුස්සයා හිටියනම්.......:(
  12. Rangoo

    නල ළිං ගැසීම ( tubewell)

    නල ලින් ගහන්න එපා මාත් නල ලිඳක් ගහන්න ගිහිල්ලා අනිතිමට ළිදක් කැපුවා
  13. Rangoo

    Katharagama

    edirisinghe rest kataragama
  14. Rangoo

    Amano Roofing Sheets

    මම අද ගත්තා amano sheet companyන් 25% discount එකක් හම්බුනා
  15. Rangoo

    welding works in Godagama

    හබරකඩ කොහි හරියේද තියෙන්නේ contact number තියෙනවද
  16. Rangoo

    welding works in Godagama

    මට Gate එකක් හදාගන්න welding work කරන තැනක් කියන්න පුලුවන්ද ගොඩගම අවටින්?
  17. Rangoo

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    කලු ගල් බැඳීම (ෆවුන්ඩේෂන්) ගල් කියුබ් 1 ක් බදින්න = 7000(6000-7000) බේස් වලක් ෆවුන්ඩේෂන් මට්ටම දක්වා = 6500 (4500-6000) ටයි බිම් දිග අඩි 1ක් = 225 - ok බ්ලොක් ගල් අඟල් 4 ගලක් බදින්න = 40 (30-40) බ්ලොක් ගල් අඟල් 5 ගලක් බදින්න = 45 (30-40) උළුවහු මට්ටමේ ලින්ටල් දික් අඩියක් = 150 (100-130)...

    No contents