ජල කාන්දු වළකමු

surang123

Member
Apr 30, 2018
778
61
0
31
apaye dora kada
කපරාරු ගැන ප්‍රශ්නයක්.

මචන්ලා.. මන් ගේ හැදුවේ බොක්ස් ටයිප් එකට. එ නිසා බිත්ති තෙමෙනවානේ. ඕකට පිලියමක් හැටියට පිටත කපරාරුව සිමෙන්ති මැද්දා, සිමෙන්ති මදිද්දී සුදු සිමෙන්ති වලට ටයිටේනියම්, කෙම්ෆික්ස් ගම් කලවන් කරලා කලේ සුදු පාටින් තියෙන්න, අයේ තීන්ත ගාන්නත් ඔනේ නැති වෙන්න...
ඒත් මචන්ලා දැන් පොඩ්ඩක් කපාරුවෙ ඉරි ගිහින් වගේ. ගොඩක් නෙවේ සමහර තැන් වල ක්‍රැක් වෙලා.

මේකට මොකද කරන්න පුලුවන්? අයේ තීන්ත ගාන්න වෙයිද? වෙදර්ශීල්ඩ් එකක් ගෑවොත් ඇතිද? නැත්නම් සීලන්ට් එකක් විතරක් ගෑවොත් ඇතිද?
 
roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    සැලැබ් එක දාන්න හදන්නේ...

    බිත්ති බැදල ඉවරයි සැලැබ් එක දාන්න තියෙන්නේ..
    වර්ග අඩි 650ක් වගේ තියෙන්නෙ..

    මේක රූෆ් ටොප් එකක්.. වහලයක් වදින්නෙ නැ..
    එක නිසා හොදට වැඩේ කරගන්න ඔනි...

    water proofing ගැන බලුවා..
    මට දනගන්න ඔනී මෙන්නන මේ කරුනු ටික..

    1.හොදම water proofing method එක මොකක්ද?
    2.කෙමිකල් දන ක්‍රමේට -> සැලැබ් එක දනකොටම කෙමිකල් දානවද? එ ක්‍රමෙ සාර්තකද?
    3.සැලැබ් දාල water proofing කරන ක්‍රම මොනව්ද?
    4.2/3 ක්‍රම වලින් හොදම/පිරිවය අදු/කල්පවැත්ම වඩි ක්‍රමය මොකක්ද?

    මෙ විදියට සැලැබ් දපු අය පොඩ්ඩක් අතදකීම් කියන්නකො..

    recommend karana contractors la innawanam e wisatharath share karanna..
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    xxx

    Finco eka Zinroof Keyala waterproof Paint ekak teyanawa eka aran gapan.colur eka white enna ubata wana patak oni nam eka udin Wheather sheeld ekak gapan. 2mm walata wada gaps teyana wanam finco eka tawa net ekak teyanawa waterproof paint eka gana kotama wet paint eka udin alawala eka udin waterproof paint eka ganna. ayith creak wanna naa. water leak ekak wannath na.

    Synroof eka 12-14k wenawa 25KG pack eka. 150sqft wage tama puluwan. Wapp paint ekat sahena hondai waterproofing walata

    Thanks all
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    සැලැබ් එක දාන්න හදන්නේ...

    බිත්ති බැදල ඉවරයි සැලැබ් එක දාන්න තියෙන්නේ..
    වර්ග අඩි 650ක් වගේ තියෙන්නෙ..

    මේක රූෆ් ටොප් එකක්.. වහලයක් වදින්නෙ නැ..
    එක නිසා හොදට වැඩේ කරගන්න ඔනි...

    water proofing ගැන බලුවා..
    මට දනගන්න ඔනී මෙන්නන මේ කරුනු ටික..

    1.හොදම water proofing method එක මොකක්ද?
    2.කෙමිකල් දන ක්‍රමේට -> සැලැබ් එක දනකොටම කෙමිකල් දානවද? එ ක්‍රමෙ සාර්තකද?
    3.සැලැබ් දාල water proofing කරන ක්‍රම මොනව්ද?
    4.2/3 ක්‍රම වලින් හොදම/පිරිවය අදු/කල්පවැත්ම වඩි ක්‍රමය මොකක්ද?

    මෙ විදියට සැලැබ් දපු අය පොඩ්ඩක් අතදකීම් කියන්නකො..

    recommend karana contractors la innawanam e wisatharath share karanna..

    මමනම් කලේ ස්ලැබ් එක දාන කොටම කෙමිකල් එකක් දැම්ම. xypex c-1000 admixture එක. තාම ස්ලැබ් එක දාලා මාස 6ක් වගේ ලොකු වැස්සවල් 2,3කට අහු උනා.. අව්ලක් නෑ වගේ තමා..

    xypex c-1000 admixture - Finco eken gatte
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    ස්ලැබ් එක උඩ ගාන්න ත්රෝසිල් හරිද :baffled:....ටිකක් කල් යනවා උඩ තට්ටුව හදන්න.....leak මුකුත් නෑ :yes:වැඩි ආරක්ෂාවට :nerd:...

    බැරලාස්ටික් ගාන්න සල්ලි නෑ :no:
     
    Last edited:

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මචං ප්ලාස්ටික් වතුර ටැංකි වල වතුර කාන්දුවීම් වලට සහ ටැංකිය සහ වතුර බට සම්බන්ධ කරන ජොයින්ට් වලින් වතුර කාන්දු වෙනවට ගාන්න හොද ගම් එකක් කියපං.
     
    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    මචං ප්ලාස්ටික් වතුර ටැංකි වල වතුර කාන්දුවීම් වලට සහ ටැංකිය සහ වතුර බට සම්බන්ධ කරන ජොයින්ට් වලින් වතුර කාන්දු වෙනවට ගාන්න හොද ගම් එකක් කියපං.

    වතුර බට සම්බන්ධ කරන ජොයින්ට් වලට boss silicon ගම් එක ගාන්න
     
    sbs

    Junior member
  • Oct 14, 2006
    36
    5
    8
    මචං අපේ ගෙදර concrete slab එක දාලා දැන් අවුරැදු 5 විතර වෙනවා. තාම උඩ තට්ටුව හදලා නෑ. දැන්ම හදන්න විදිහක් නෑ. හැබැයි slab එක හොදට දාලා තියෙනවා. වතුර රැදෙන්නේ නෑ. දැන් පොඩ්ඩක් කලු පාට වෙලා තැනින් තැන. concrete එකේ කිසිම leak එකක් නෑ. නමුත් කොහොමත් කාලයක් යනකොට සවුත්තු වෙන නිසා මේකට ගන්න හොදම solution එක මොකක්ද ?
     
    Last edited: