මෝල්ද බං මොනිටර් Ebay එකෙන් ගේන්න?
උඹ හිතං ඉන්නෙ ලංකාව කියන්නෙ නොදියුණු රටක් කියලද?
උඹ වැරදි බං දැං බලපං මහින්ද චින්තනය යටතේ යුද්ධෙ ඉවර කලා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා. ඉතිං ආසියාවේ ආශ්චර්යය අභියස ඉන්න ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් හෑල්ලු කරන්නද උඹ අධිරාජ්‍යවාධීන්ගෙන්...