1. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මේතන ආගමික ගැටලුවක් නැනෙ.....අනික මේක මංඩපෙ නෙ...ත්‍රෙඩ් එකක් නෙමෙයි නෙ දැම්මෙ......ප්‍රශ්නයක් ඇහුවෙ.... උපුල් අයියත් නැ........එයා මුත්තා පස්සෙ ගිහින්.....:angry:
  2. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    යශොදරා කියලා ඔයා දන්නෙ කාවද.........
  3. Sara531

    වැඩියෙන්ම රෙප් හම්බවෙලා තියෙන්නෙ

    එහෙම කියන්නෙ කොහොමද....මොකද නිතරම දෙන්න බැනෙ එකමකෙනාට ස්ප්‍රෙඩ් කරන්න කියනවා නෙ.....
  4. Sara531

    වැඩියෙන්ම රෙප් හම්බවෙලා තියෙන්නෙ

    තෙරෙන්නෙ නැ අහන එක....
  5. Sara531

    the meme thread - Part 2

    පුදුමයි ගැනු කෙනා ගුටි කැවේ නැ:baffled:
  6. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයා වගෙද......අර අහිංසක උපුල් අයියව රවට්ටගෙන ඉන්නවා වගෙද.......:frown:
  7. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    යශොදරාවක් ට ලැබෙන්නෙ සිද්දාර්ත කෙනෙක් විතරමද.......:confused:
  8. Sara531

    ..::[පර්ල්_වරායට පහරදීම(Battle of Pearl Harbor - World War II)]::..

    19+:D ජපන්නු ඉල්ලන් කෑවා...ඔකෙන් අදටත් දුක් විදින්නෙ හිරොශීමා නාගසාකි වල මිනිස්සු :(:(:(
  9. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එ බැන්දට පස්සෙ.........:P
  10. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් ඉතින් එකෙන් 25 කෙල්ලෙක් දරුවෙක් වෙන්න බැ කියලා කියවිලා නැනෙ.......:P
  11. Sara531

    එලකිරි Night Club XII (හුටා පෝල්)

    යසා සොරි ඩිස්ටර්බ් කලාට...අර බ්‍රෙස්ලට්ස් ආවා නෙ......මම අලී එකට කම්පෙල්න් කලා ආවෙ නැති කොට...ඊට පස්සෙ open dispute දාලා පස්සෙ ගිය මාසෙ 03 වෙනිදා සල්ලිත් රිෆන්ඩ් උනා..... මේන්න බොලෙ මේ ඊයෙ පෙරෙදා එවා ආවා...පාර්සල් එක වෙන රටකට ගිහින්ලු.....එහෙන් මෙහෙට එවලා...මම සුදු මල්ලිටත් විස්තරෙ කිවිවා...
  12. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තාම බැදලා නැනෙ......ඉතින් දරුවො තමා:P.......75 කොල්ලො ඉන්නවා නම් 25 දරුවො ඉන්න බැරිද මල්ලි;);):cool::cool:
  13. Sara531

    Minisa lokayata kara athi haniya

    :(:(:(:(
  14. Sara531

    පොත් බෙදා දීම - 5 වන දැක්ම (Elakiri Book Donation 5th step)

    රොක්ස් මේ මගෙ ලග පොඩි ලමයින්ට හොද ඉංග්‍රිසි පොත් ටිකක් තියෙ...මට මතක විදිහට නම් 10ක් වගෙ තමා..හැබැයි එවා ටිකක් පොඩි ලමයින්ට මම හිතන්නෙ එක වසරට වගෙ සුදුසු ඇති...හැබැයි පරනයි...බොරු මොකටද...අවුරුදු 15ක් වත් පරන ඇති.......පිරිසිදුයි..එත් පරනයි.......අලුත් පාට නම් නැ........:(:(:(:(:(
  15. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :angry:ඇයි මොකො.....:frown:

    No contents