1. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නැත...කොපි කල හැක..සම විය නොහැක.....:P
  2. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    බය වෙන්න එපා කටුසු පැටී........ මම වගෙ වෙන කෙල්ලො නැ....... මම විතරමයි..... ඉර කියන්නෙ තරුවක් උනාට හැම තරුවටම ඉරක් වෙන්න බැ වගෙ මම කෙල්ලෙක් උන පලියට හැම කෙල්ලම මම වගෙ නැ.......:P
  3. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හෙට ඔය ටිකට උත්තරයක් දෙන්නම්....ඔයා මම කියපුවා වැරදියට තෙරුම් අරන් තියෙන්නෙ ඔක්කොම වගෙ...... නිදාගන්න එන්නලු....හෙට උදෙන් නැගිටින්න ඔනි නිසා.... හැමොටම සුබ රාත්‍රියක් :D
  4. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වෙන්න පුලුවන් :dull: අනේ මංදා....ආදරය රාගය මත රැදෙනවා කියන එක... කැමැත්ත සහ කැපවීම මත වෙන්න පුලුවන් කියලා හිතනවා....:dull: නො අයිඩියා........
  5. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එකනෙ ඔයා හොද සෙදිරිස් අයියා වෙල ඉන්නෙ......:yes:
  6. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මගෙ අදහස් වෙනස්..... මම අහන්නෙ ආදරය විස්වාසය මත විතරක්ම රැදෙනවා කියන්නෙ ඇයි.... ඇයි තමන් වෙනුවෙන් සිටිමෙන් ම පමනක් එක ආදරයක් කියලා කියන්නෙ......එහෙම සිටිම පමනක් ම විස්වාසයක් කියන්නෙ....... ඇයි කෙනෙක් ගෙන් තව කෙනෙක් හොයන්නෙ....... ඇයි ඉන්න කෙනාව බාරගන්න බැරි...... පොඩ්ඩක් හිතන්නකො මේ ප්‍රශ්නෙ...
  7. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔහෙ හිටු හොර කටුසු පැටියා....
  8. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඇයි හිනාවෙන්නෙ.........:confused:
  9. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තැන්කියු කියන අදහසින්......:D
  10. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔය ඔක්කොම තියෙන සැකෙන් ඉන්න අය මම දන්නවා....වටේ යන අයත් දන්නවා.....එ හුගක් අය තමන්ගෙ වයිෆ් ව රකිනවා...ආදරේයි කියනවා...විස්වාසය කියලා එහෙකුත් තියෙනවා..... ඔව් මගෙ අදහස් මේතන ඉන්න හැමොගෙම වගෙ අදහස් වලට වඩා වෙනස්.......:D
  11. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    බැදපු මිනිහෙක් වගෙ නෙ කතාව......:confused:
  12. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තැන්කියු........:D
  13. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එක නයිස් ගෙන් අහන්න.......එයා කියනවා අම්මා කෑම එක දෙන්නෙ ඇත්තටම ආදරේ එක්ක කියලා.....ඉතින් මට දැන ගන්න ඔනි එකෙ තෙරුම......
  14. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මලා......අවංක ආදරේ කියන්නෙ රැකවරණය,ආදරේ,විස්වාසය බලාපොරොත්තු වෙන එකද...... හපො........නිවාඩු දවසක මතක් කරගන්න නොට් එකක් දාලා තියගන්න ඔනි.....

    No contents