~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොයි විදියට ලිවුවත් කමක් නෑ දාන්නකො. හරි ඔයාට හිතෙනවනම් හරියට ලියවුණේ නෑ කියල ඔයාගෙ යාලුවෙකුට යවල බලන්න :D

    කිරියේ කෙනෙක්ටම තමා යවන්න වෙන්නේ. ඒත් ලැජ්ජයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කිරියේ කෙනෙක්ටම තමා යවන්න වෙන්නේ. ඒත් ලැජ්ජයි

    ලැජ්ජ වෙන්න ඕන නෑ කාට හරි කෙනෙක්ට යවන්න ලියල.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දරුවෝ කියන්නේ 18ට අඩු අයටනේ. නැතුව හෙට අනිද්දා බදින්න ඉන්න අයට නෙමේනේ :rolleyes:

    තාම බැදලා නැනෙ......ඉතින් දරුවො තමා:P.......75 කොල්ලො ඉන්නවා නම් 25 දරුවො ඉන්න බැරිද මල්ලි;);):cool::cool:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Victory we fought hard and prevailed
    Brutally we were fighting



    Stormy seas rolling thunder, piercing hail
    Battlefield lit by lightning



    Eagerly we filled the waves with enemies
    Hungrily ravens cawing



    Home shore calls
    We return on bloody seas
    Twilight falls
    Darkness crawling

    So pour the beer for thirsty men
    A drink that they have earned
    And pour a beer for those who fell
    For those who did not return



    Raise your horns raise them up to the sky
    We will drink to glory tonight
    Raise your horns for brave fallen friends
    We will meet where the beer never ends
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තාම බැදලා නැනෙ......ඉතින් දරුවො තමා:P.......75 කොල්ලො ඉන්නවා නම් 25 දරුවො ඉන්න බැරිද මල්ලි;);):cool::cool:

    "75 උනත් ඌ බැදලා නැත්තන් කොල්ලෙක්"
    එය කොල්ලොන්ට පමණක් අදාළ වේ. (කොල්ලෝ කවදාවත් වයසට යන්නේ නැත):P
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    "75 උනත් ඌ බැදලා නැත්තන් කොල්ලෙක්"
    එය කොල්ලොන්ට පමණක් අදාළ වේ. (කොල්ලෝ කවදාවත් වයසට යන්නේ නැත)

    ඔව් ඉතින් එකෙන් 25 කෙල්ලෙක් දරුවෙක් වෙන්න බැ කියලා කියවිලා නැනෙ.......:P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් ඉතින් එකෙන් 25 කෙල්ලෙක් දරුවෙක් වෙන්න බැ කියලා කියවිලා නැනෙ.......:P

    කෙල්ලෝ සාමාන්යෙන් 26,27 වෙද්දී වැඩිහිටි ගණයට අයත් වෙනවලු :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලමු ;)

    UX/UI designing ගැන අයියා දන්නවද?

    මොන වගේ දේවල් ගැන ද දැනගන්න ඕන? සාමාන්‍යය දැනීමක් තියෙනව කියමුකො :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    "75 උනත් ඌ බැදලා නැත්තන් කොල්ලෙක්"
    එය කොල්ලොන්ට පමණක් අදාළ වේ. (කොල්ලෝ කවදාවත් වයසට යන්නේ නැත):P

    75 වුණත් කොල්ලො පොඩි එවුන් මේ මං වගේ :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇපල් අයියා අලුත් ෆෝන් එක හා ඩිවයිස් හදන්න අලුත් සමාගම් සල්ලි දිදී ගන්නව :D
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha





    [FONT=&quot]නිදහස් කාහල නාදය රැව්දේ [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]හෙළදිව අඹර පුරා[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සිරිලක් රැජිණිය වැජඹෙයි දියුණුවෙ [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මිණි මුතු කිරුළ දරා[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]නිදහස් කාහල නාදය රැව්දේ [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]හෙළදිව අඹර පුරා[/FONT][FONT=&quot][/FONT]


    [FONT=&quot]සුවඳ අතීතය සමරව්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සමගි පියුම් පෙති පුබුදව්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]පිබිදෙව් පිබිදෙව්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]දිදුලන තරු ලෙස පිබිදෙව්[/FONT]
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොන වගේ දේවල් ගැන ද දැනගන්න ඕන? සාමාන්‍යය දැනීමක් තියෙනව කියමුකො :D

    UX design පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ