මල් බබා මේකට තරහා වෙන්න එපා..එත් මට මේක ලොකු ප්‍රශ්නයක් ..ඇයි අම්මා වගෙ උයන්න කෙනෙක් හොයගන්න ඔනි...ඇයි තව කෙනෙක් ට සමාන කෙනෙක් අපි ජිවිතෙට ලංකරගන්න ඔනි...ඇයි එ කෙනාට එ කෙනා වෙන්න දෙන්න බැරි......ඇයි අම්මා වග් උයන කෙනෙක්....එකට අම්මා ඉන්නෙ..ඇයි වයිෆ් ට වයිෆ් වගෙ වෙන්න දෙන්න බැරි...ඇයි වගෙ...