මගෙ අදහස් වෙනස්.....
මම අහන්නෙ ආදරය විස්වාසය මත විතරක්ම රැදෙනවා කියන්නෙ ඇයි....
ඇයි තමන් වෙනුවෙන් සිටිමෙන් ම පමනක් එක ආදරයක් කියලා කියන්නෙ......එහෙම සිටිම පමනක් ම විස්වාසයක් කියන්නෙ.......
ඇයි කෙනෙක් ගෙන් තව කෙනෙක් හොයන්නෙ.......
ඇයි ඉන්න කෙනාව බාරගන්න බැරි......
පොඩ්ඩක් හිතන්නකො මේ ප්රශ්නෙ මම කොච්චර හිතනවාද කියලා......මේ පොස්ට් 20000+ ගානටම මම ඉංග්රිසියෙන් මුකුත් කියලා නැති තරම්....එත් මේකෙදි කියවුනා මට....මොකද මම ඉංග්රිසි පාවිච්චි කරනවා අඩුයි ලංකාවෙදි....
ඔයාට සරළ උත්තර හරියන්නේ නෑනේ.

ආදරය රැඳෙන්නේ (දෙන්නෙක් අතර) කැමැත්ත, රාගය, කැපවීම මත.







ඇයි අනේ හිටිය නං මේවා අහන් ඉන්න එපැයි දවසම. අනේ කටුසු අයියේ මේක මෙහෙම නේද, අරක අරෙහෙම නේද, කියන්නකෝ අනේ ඔයා මොකද මේ ගැන හිතන්නේ කිය කිය කරදර කරයි හනේ හපොයි