උබල බෙදිලා ගහගන්න අස්සේ ඔන්න චිනේ ගහන ගේම. කාටද හරි ගියේ කාටද වැරදුනේ
මහින්ද වගේ පොල් බූරුවෙක් 2010 පස්සේ තියා ගත්ත එක තමා වැරැද්ද උනේ.එතනින් එහාට තමා කොල්ලට සල්ලි පිස්සුව වැහුනේ
චීනා ගෙම ගහන්න අපෙ රට කොටු කරගන්න මහින්දට වියදම් කළා.
චීනා ගහන ගේමට කොක්ක ගහන්න ඇමරිකාව මහින්දව පෙරලන්න උදව් කලා
එකෙන් මෙකෙන් මහින්ද හම්බ කරන් ගෙදරගියා, රනිල් පිනට අගමැති උනා, මෛත්‍රි ෆෙස්බුක් එකෙ කිච වෙනවා,
ජනතාව එදා මෙන් අදත් පච වෙනවා.
තොරු මොරු හු*න අස්සෙ හාල් මැස්සො වෙච්ච ජනතාව තැලෙනවා
+++++චීනා ගෙම ගහන්න අපෙ රට කොටු කරගන්න මහින්දට වියදම් කළා.
චීනා ගහන ගේමට කොක්ක ගහන්න ඇමරිකාව මහින්දව පෙරලන්න උදව් කලා
එකෙන් මෙකෙන් මහින්ද හම්බ කරන් ගෙදරගියා, රනිල් පිනට අගමැති උනා, මෛත්‍රි ෆෙස්බුක් එකෙ කිච වෙනවා,
ජනතාව එදා මෙන් අදත් පච වෙනවා.
තොරු මොරු හු*න අස්සෙ හාල් මැස්සො වෙච්ච ජනතාව තැලෙනවා
මහින්ද වගේ පොල් බූරුවෙක් 2010 පස්සේ තියා ගත්ත එක තමා වැරැද්ද උනේ.එතනින් එහාට තමා කොල්ලට සල්ලි පිස්සුව වැහුනේ
ඕකනේ බන් උබල මෙතනත් කෑ ගහනවනේ, ඔතන මහින්ද හිටියත් එකයි රනිල් , අනුර තියා සක්කරයා හිටියත් චිනේ උන්ගේ සැලැස්ම ගහනවා, එකට උන්ට සල්ලි ඕනේ තරම් විසි කරන්න පුළුවන්, අපේ රට කියන්නේ වැලි කැටයක් වගේ උන්ට. මේ රටේ දේශපාලකයෝ ඔක්කොම සල්ලි වලට යටයි. මේවා ජනතාව දැනුවත් වෙන්න ඕනේ. ඉස්සරහට අපේ කියල දෙයක් ඉතුරු කරගන්න ඕනේ නම්
ඈ බොලවු මහින්ද ඔක හදල තිබ්බෙ නැත්තන් පොන්න රනිල විකුනගෙන කන්නෙ පකද..පොන්න unp බැල්ලියො බුරනව බුරනව ඉවරයක් නැ, චීනට වරාය වික්ක පොන්න රනිල ගැන මීක් නැ ,හදපු මහින්දයි වැරදි ලොල් ..චන්දෙ ලගයි ඔහොම යන්..රටේ බහුතරය හරක් නෙමේ..
මන් නම් හිතන්නේ නැ මේ සිස්ටම් එකට රටට ආදරේ අය බිහිවෙයි කියල, කොටින්ම අද පාරක ගත්තත් තව එකෙක් පාගන් යන්න මිනිස්සු වැඩි වෙලා. හැමදාම අපේ රජවරු කරා කියල පාරම් බාන මිනිස්සු වැඩි වෙලා. වැඩක් නොකර නිකන් සල්ලි හම්බ කරනන මිනිස්සු පෙලබිලා. ඒ මිනිස්සුන්ගෙන්ම තමයි පාලකයෝත් බිහිවෙන්නේ. වැඩි කාලයක් යන් නැ අපි ඉන්න පොලොව තව ටික කාලෙකින් වෙන වෙන රටවල් වල න්‍යායට වැඩ කරන තත්වෙට පත් වෙයි. අපේ මිනිස්සුන්ටත් පර්මිට් එකටයි බඩ ගොස්තරෙටයි කට වහන් ඉඳි, එක්කෝ එහෙමවත් උනාවේ අඩුම තරමේ චීන පාලනයක් ආවමවත් මේ මිනිස්සු හැදේවි වහල්ලු වගේ.2010දි ෆොන්සේකා දින්නා නම් මීට වඩා විනාසයක් වෙන්න තිබ්බා. ෆොන්සේකා යුද්ධ කරන්න මොන වැඩ්ඩා උනත් දේශපාලනයෙදි මරි මෝඩයෙකුටත් වඩා අන්තයි. එහෙම කෙනෙක් රටේ නායකයා උනානම් රට ඉවරයි. මහින්දට බක්ති ගීත කියවුනා වැඩි උනා. මිනිහා චූන් එකේ බැසිල් ගෝටාබය හරක් පැටවුන් තුන්දෙනාටයි වටේ හිටපු කූඩැල්ලෝ ටිකටයි පිස්සු කෙලින්න ඉඩ දීලා බලාගෙන හිටියා.
උබේ කතාව ඇත්ත. කවුරු හිටියත් චීනා උන්ගෙ ගේම ගහනවා. අපේ රටේ ආණ්ඩු පෙරලුනයි කියලා චීනා මෙහෙන් අකුලන් ගියේ නෑනේ. අදටත් අපේ පාලකයො චීනගෙන් ණය ඉල්ලලා දනින් වැටෙනවනෙ.
හැබැයි මචන් බහුතරයක් දෙනා නොදකින පැත්තක් තියෙනවා. දකින්න කැමති නැති පැත්තක් තියෙනවා. ඒක තමයි එදා මහින්දත් අද මෛත්‍රී රනිලුත් අපිව රවට්ටන එක තමයි කරේ. එදා චීනා ගුවන්තොටුපලක් ග්‍රවුන්ඩ් එකක් පොකුණක් කුළුනක් හදන්නද ඇහුවම බැහැයි කියන්න කොන්දක් නැති කම නිසා කරබාගෙන හා කියලා. පපුව ඉස්සරහට දාලා රට සංවර්ධනය කරනවා කිව්වම අපිත් ගොන්නු වගේ රැවටුනා. අදත් උන් රටට අත්‍යවශ්‍ය නොවන ප්‍රොපෝසල් ගේනවා. මුන්ටත් බැහැයි කියාගන්න බැරි කම නිසා ඒවට එකඟ වෙනවා. අපේ නායකයො මීහරක් වගේ වැඩ කරලා අපිවත් රවට්ටනවා. අපිත් රැවටෙනවා. අත්‍යවශ්‍ය දේ හඳුනගන්නෙ නැතුව අපේ දේශපාළුවො උම්බෑ ගාන හැම පාරකටම බල්ටි ගහලා විසිල් ගහපු අපිත් මේවට වග කියන්න ඕනේ. සිංගප්පූරුව වගේ රටවල් දියුණු උනේ ඒ රටවල් වල හිටපු නායකයො අව්‍යාජයි අවංකයි රටට හදවතින්ම ආදරේ කරපු නිසයි. ඒකයි උන්ගෙ රටවල් හරිමග අරගෙන ගියේ. අපේ උන් අපේ රටවල් නන්නත්තාර කරලා අතරමං කරේ අපේ උන් හදවතින්ම රටට ආදරේ නැති නිසයි. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ඕන නෑ අපේ රට වට්ටන්න. අපේ උන්ම තමයි අපිව වැට්ටුවෙ.
චීනා ගෙම ගහන්න අපෙ රට කොටු කරගන්න මහින්දට වියදම් කළා.
චීනා ගහන ගේමට කොක්ක ගහන්න ඇමරිකාව මහින්දව පෙරලන්න උදව් කලා
එකෙන් මෙකෙන් මහින්ද හම්බ කරන් ගෙදරගියා, රනිල් පිනට අගමැති උනා, මෛත්‍රි ෆෙස්බුක් එකෙ කිච වෙනවා,
ජනතාව එදා මෙන් අදත් පච වෙනවා.
තොරු මොරු හු*න අස්සෙ හාල් මැස්සො වෙච්ච ජනතාව තැලෙනවා
අපට ගමනක් යන්න නම් එක් බල කදවුරක් තොර්රගන්න වෙනවා.... බටහිර උන් අපට නැගිටින්න අත දෙන උන් නෙවෙයි... උන් කැමති හැමදාම උන්ගේ සපත්තුවට පෑගිලා ඉන්නවට.... චීනට එහෙම ගැටලුවක් නෑ... ඌ උගේ ගමන යනකොට අනික් උන් දැනගන්න ඕනේ උගෙ පස්සෙන් වැටිල ගොඩයන්න.... මහින්දව එළවන්න සල්ලි දීපු උන් උන්ගෙ වැඩේ උනාම යහපාලන නඩේ අතෑරියා... උන් නන්නත්තාර වෙලා ආය චීනා පස්සේ හිගාකන්න යන්න උනේ ඒකයි.... ජාත්යත්තරේ ජයගත්ත කියල පාරම් බෑවට අන්තිමට චීනා තමයි මුන්ටත් ණයක්වත් දුන්නේ.... දැන් චීනත් මුන්ව කොයා කරන්නේ නෑ... අනාත උනේ ඒකයි.... මහින්ද චීන පස්සේ ගියත් රට වෙනුවෙන් කරපු යමක් ඉතිරි උනා.....