මිනිස්සු රාජපක්ෂ පාලනය එලවා දමා සිරා - රනිල් සුසංයෝගය බලයට පත් කලේ රාජපක්ෂට කල නොහැකි වූ යම් දෙයක් අපේක්ෂාවෙනි.... එදා වේදිකාවල කියවුනේ රටේ සංවර්ධනය තුන් ගුණයකින් ඉහල දැමිය හැකි බවකි. ප්‍රෙට්‍රල් වරායේ මිලට දිය හැකි බවය.... සීනී පරිප්පු හාල් රු 50 මිලෙහි රදවාගත හැකි බවකි. ඩිජිටල්කරණය වූ...