පැසිෆික් සාගරයේ ප්ලාස්ටික් දූපත.
පැසිෆික් සාගරයේ ප්ලාස්ටික් දූපත.
ඔබ එක් වරක් භාවිතාකර ඉවත දමන ප්ලාස්ටික් කෝප්පයට, බීම බටයට, පොලිතින් බෑගයට කුමක් සිදුවනු ඇත්දැයි ඔබ කෙදිනක වත් සිතා තිබේද? එම ප්ලාස්ටික් කොහේ නවතිනවා ඇත්ද? ඇතැම් විට එය සාගරයේ ප්ලාස්ටික් දූපතක් නිර්මාණය කිරීමට වුවත් දායක වීමට ඉඩ...