අඩේ උඹ එලකිරි කොල්ලෙක්නේ මල්ලි. මෙන්න මෙහෙමයි කොල්ලෝ වැඩ පෙන්නන්න ඕනේ. මම දැනුයි මේටික දැක්කේ. කීයටවත් ඕක විකුණන්න එපා. :no: කොහොමහරි ගෙදරට කරදර කරලා හරි තියාගන්න. ඕක මුලින්ම හදපු එක, පස්සේ කාලෙක තව 100 ක් හැදුවත් ආයි මුලින්ම එකක් හදන්න බෑ. ලයිෂන් අරං පාරේ දිවීම කෙසේ වෙතත් වත්ත වටේ දුවන්න හරි...