ලක්ෂ 35ක් ඉන්නව කියල කොහොමද ඔප්පු කරන්නෙ ? පාං කියන්න බැහැ කියන්නෙ උං අනිවාර්යයෙන්ම ගොත ඇති, ඒත් ගොත අය ලක්ෂ 35ක් ලංකාවෙ නං ඉන්න විදිහක් නැහැ

==================================================

බුද්ධාගම බොරු නෙවෙයිනම්
මේ තරම් ජනතාවකට එරෙහිව
අපරාධ, දූෂණ වල යෙදෙන
වංචාවෙන් බලයෙ රැඳිලා ඉන්න
පව්කාර පාලකයන්
දිගටම යහතින් ඉන්නෙ කොහොමද?

මේ පොන්න පරයා කියන්නේ බුද්ධාගම බොරු කියලද?????
අනේ පොන්න අතුල උබේ ජඩ වැඩ වලට ආගම් ගාව ගන්න එපා.......

![]()
තොගේ පවුලටම සාප වෙනවා තෝ කරන ජඩ වැඩ නිසා...............
මේකේ ඉන්න එවුන් ගැන පුදුම දුකක් ඇතිවෙන්නේ. මහින්ද තුන් ලොකේ ම ඉන්න ලොකුම හොරා වුනත්, මෙහෙම, ආගම සමච්චල් කරන එවුන් දැක්කමයි. වෙන ආගමක එවුන් බැන්නොත් බුද්ධාගමට උන්ව මරන්න තරම් කෙන්ති යනවා. හැබැයි, දේශපාලන පක්ශේට වාසි වෙනවා නම් ආගම වුනත් බොරු කියලා කියන්න පුලුවන්නේ.
හා හා කළබල වෙන්න එපා. බුදුහාමුදුරුවොත් කියලා තියෙනවානෙ "මම දේශනා කරන දේවල් මම කියන නිසාම පිලිගන්න එපා කියලා...." අතුලට උගේ තර්කෙ ගොඩ නගන්න දෙන්න.
බුදුදහම බොරු නොවෙයි. කළකම් පලදෙන බව සැබෑයි
චන්ද්‍රිකාටත් පවු පල දුන්නේ අවුරුදු එකොලහක්ම ගිහිල්ලා.
ඒකාලේ රැජින, දැන් කෝමද?
මිහිංලාටත් ඔය ටිකම තමයි. ඒකට කල් ගතවෙයි. එතකම් හැමෝම පාගාගෙන මමයි රජා නැටුම නටයි. හැබැයි පවු ගෙවයි.
එතකොට මැරවින් සිල්වත් නෑ, කක්කුට්ටත් නෑ, ජොනීත් නෑ, පරාජිත සේනාරත්නත් නෑ.
exactly!මේකේ ඉන්න එවුන් ගැන පුදුම දුකක් ඇතිවෙන්නේ. මහින්ද තුන් ලොකේ ම ඉන්න ලොකුම හොරා වුනත්, මෙහෙම, ආගම සමච්චල් කරන එවුන් දැක්කමයි. වෙන ආගමක එවුන් බැන්නොත් බුද්ධාගමට උන්ව මරන්න තරම් කෙන්ති යනවා. හැබැයි, දේශපාලන පක්ශේට වාසි වෙනවා නම් ආගම වුනත් බොරු කියලා කියන්න පුලුවන්නේ.
බුද්ධාගම බොරු
තරහා ගන්න එපා. බුදුදහම කියන්නේ, ආගමක් නෙමෙයිනේ. තර්කාණුකූල ධර්මයක්. ඕකෙ අබැටක්වත් තේරුම් ගන්න බැරි අය තමයි වැඩියෙන් ඉන්නේ.
බුදු දහම කියන්නේ පරම සත්යයනේ. සත්‍යය මඩ ගහලා යට කරන්න පුළුවන්ද?
LOLZ!මිනිහෙක් ගේ ඔය තර්කය ඇතිවෙන්න ඕනේ ධර්මය හදාරන කොට තමන්ගේ බුද්ධිය තුලින්... නැතුව, ඡන්දේ පැරදුනා, කියලා අනිත් එකා සැපෙන් ඉන්නවා දකින කොට හිතේ ඇතිවන කෙන්තියෙන් නෙමේ.

==================================================
==================================================
==================================================
==================================================
==================================================
බුද්ධාගම බොරු නෙවෙයිනම්
මේ තරම් ජනතාවකට එරෙහිව
අපරාධ, දූෂණ වල යෙදෙන
වංචාවෙන් බලයෙ රැඳිලා ඉන්න
පව්කාර පාලකයන්
දිගටම යහතින් ඉන්නෙ කොහොමද?
==================================================
==================================================
==================================================
==================================================
==================================================

LOLZ!
agreed!![]()

මහින්ද කියන්නේ බෞද්ධ රජ කෙනෙක්, එයාට ඔය පව් පලදෙන්නේ නෑ, පින් විතරයි පලදෙන්නේ.
පව් පලදෙන්නේ විපක්සෙ අයට විතරයි.
බොරුනම් පුරාවිද්‍යා චක්‍රවර්ති සාදුගෙන හරි, අසපුවෙ සාදුගෙන් හරි රතන සාදුගෙන් හරි අහලා දැනගන්න පුළුවන්.