හාඩ් එකේ මරණයට සම්පුර්ණයෙන් වගක්යන්න ඕන උබ :growl:
මොන මෝඩයද යකෝ පවර් එක තියෙද්දි හාඩ්, රැම් වගේ ඒවා ගලවන්නේ, හයි කරන්නේ??
ඔහොම හාඩ් එක සති දෙක තුනක්වත් දුවපු එක ලොකු දෙයක්..:dull:
මැෂින් එක පැය 7,8 එක දිගට වැඩකරන එක අවුලක් නෑ.. වැඩියෙන්ම ලෙඩ දෙන්නේ අඩුවෙන් වැඩකරන මැෂින්.. හාඩ් වගේ දේවල් නිතර...