මාරම මාරම මාරම සතුටුයි
අදනම් මාරම සතුටු දවසක් මචන්ලා කියාගන්න වචන නැ අපි ඉතින් වලි දාගන්නෙයි දුක බෙදා ගන්නෙයි සැප බෙදාගන්නෙයි මේ එළකිරියේ නැතිව වෙන කොහෙද ඉතින්.:D මේ වගේ දෙයක් කිරියේ කිව්වේ නැත්තම් වෙන කොහේ කියන්නද ඇ? :sorry:හරි හරි වැඩිය අගේ කොරන්නේ නැතුව කාරනේ කියන්නංකො හැබැයි ඉතින් මේ වගේ...