මාරම මාරම මාරම සතුටුයි

S.L.F.B.I

Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    මාරම මාරම මාරම සතුටුයි

    අදනම් මාරම සතුටු දවසක් මචන්ලා කියාගන්න වචන නැ අපි ඉතින් වලි දාගන්නෙයි දුක බෙදා ගන්නෙයි සැප බෙදාගන්නෙයි මේ එළකිරියේ නැතිව වෙන කොහෙද ඉතින්.:D මේ වගේ දෙයක් කිරියේ කිව්වේ නැත්තම් වෙන කොහේ කියන්නද ඇ? :sorry:හරි හරි වැඩිය අගේ කොරන්නේ නැතුව කාරනේ කියන්නංකො හැබැයි ඉතින් මේ වගේ දෙයක් අගේ කොරන්නේ නැතුව වෙන මොනවා අගේ කරන්නද ඔන්න එහනම් කිව්වා මම දැන් ඉතින් තාත්ත කෙනෙක් නොවැ සති 19 ක චුටිම චුටි දු පැටික්කියක්ගේ:yes:...............
    හෝව් හෝව් බනින්න එපා දැන්ද යකෝ කියන්නේ කියල තාම මේ රෝස මල අපේ නෝන හාමිනේගේ
    බඩ ඇතුලේ මේක පොඩ්ඩක් කියන්න පරක්කු කලේ අද තමයි scan එකට දින දීල තිබුනේ ඉතින් අද තමයි මගේ මැණිකව මුලින්ම දැක්කේ. බුදු සරණින් චුටි පැටික්කි සැපෙන් සනීපෙන් ඉන්නව කියල දොස්තර නෝන කිව්වා.:yes: ඔන්න යටින් දැම්ම මම අපේ රෝසමලව දැක්ක විදිය ඕක හැබයි ජාලෙන් ගත්තේ
    හැබයි ඉතින් මම දැක්කේ හරියටම ඔකේ තියන විදියටම තමා.


    bump19wk1.jpg


    තරහ වෙන්න එපා මචන්ලා මෙහම දැම්මට හිතේ තියන සන්තෝසෙට දැම්මේ
    මේක ඉතින් මගේ පලවෙනි අත්දැකීම නොවැ
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනේ මන්දා බං, අපිත් කවදා හරි තාත්තෙක් වුනාම , උඹ දැම්ම ව්දියට කිසි කිස් ගහලා දාන්නම්, ඕන්න උඹට සුභ පැතුවා.
     
    • Like
    Reactions: S.L.F.B.I

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    බුදුසරණයි මචන් ‍පුංචි කෙලි පැටික්කිට....:D:D:D
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා

    :yes::yes::yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එල මචන් උබටත් උබේ බිරිදටත් උබේ දරුවත්
    නිදුක් නිරෝගී සම්පත් ලැබේවා........ ජයෙන් ජයම වේවා
    .
    :):):):):):)
     

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    ඔබටත් පුංචි පැටියටත් ඔබේ පවුලේ සැමටත් තෙරුවන් සරණයි!!!
    අපේ සිංහල ජාතියට උදව්වක් විදිහට තව පැටව 3න්දෙනේක්ගේ විතර මේ වගේ photos
    මෙතන දාන්න පුළුවන් වේවා කියල ප්‍රර්ථනා කරනවා
     

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    Congrats macho
    :yes::yes::yes::yes:


    බුදුසරණයි මචන් ‍පුංචි කෙලි පැටික්කිට....:D:D:D

    good luck:)

    congratz macho.......
    11.gif

    congratz bro

    CONGRAAAAAAATZZzzZZ ayyandiya..
    thheruwansaranai mulu paulatama.....

    නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා

    :yes::yes::yes::yes:

    තෑන්ක් මචන්ලා