එකෙන්ම ඔන්න අපි එහෙනම් තුන් දෙනාටම සුබ පැතුව.
congratulations brother
congratz machou
congradulation machan
සුබ පැතුම් සහෝ........![]()
good luck brother
නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා

මේ විදියට ලෝකෙට බිහිවෙන්න ඉන්න මිල කරන්න බැරි මේ ඔය දෙන්නගේ සම්පත, සිනිඳු අහිංසක පැටිත්තාට තුනුරුවන්ගේ සරණින්, සියළු යහපත ඉෂ්ඨ සිද්ධ වේවා !
![]()
![]()
![]()
බොරලුගොඩ මහතා;14311873 said:Congraatzzz Bro.. Give her a good future
සුබ පැතුම් ...![]()
Congradz machN>>>>Lassana keli poddek or kolu poddek lebenna kiyala prarthana karanawa......![]()
![]()
පුන්චි පවුල රත්තරන් කියල ඔතනින් නතරකරනව එහෙම නෙවෙයි. ඕන් කලින්ම කිව්වා...
…
…මගෙන සුබපැතුම් මචන් .....



එල මචන්,
සුබපැතුම
මුලු පව්ලටම...