සන්නස්ගල, හඳගම, වික්‍රමබාහු ඔය සෙට් එක ඉතින් හැමදාම කලේ ජාතික ව්‍යාපාර දියාරු කරන එකනේ..මුන්ට ඔහොම කතා කරන්න දීල ඉන්න මිනිස්සු ගැනවත් හිතනවද මුන්..අපතයෝ..මේ පාර මුන්ට හරි පරිප්පුව හම්බ වෙයි..ඔය කතා වලින් සැලුනේ යුද්දේ කාලේ..දැන් එකත් ඉවර කරලා පෙන්නුවනේ..දෙමලටයි, තම්බියටයි, මරක්කලයටයි, කොච්චියටයි...