1. banjamin_button

    තවත් දේශද්‍රෝහියෙක්..මේක කියවපල්ලා

    පල පල..thread කන්නේ නැතුව.. උඹ නැතුවට අපි සිංහ පැටව් සිය ගණන් හදල තියෙන්නේ මෙහෙ දැන්..අපි තම්බියෝ ටිකයි, දෙමලු ටිකයි එලෙව්වම නැට්ට පුකේ ගහන් වර වීරකම් කියන්න..අපේ වීරයෝ රට නිදහස් කළා කියල..උඹලට එකනේ පුළුවන්..:yes:
  2. banjamin_button

    මීලග_සටන

    අඩෝ ඔය ලිස්ට් එක තියෙල ඉඳ ගනින්..ඕව කරාම නිර්මල බුදු දහම බේරාගන්නේ උඹේ බප්පද? trend එකට සෙට් වෙයන්..නැත්තම් චූ කරලා බුදියගනින් පොඩි එකා වගේ..
  3. banjamin_button

    තවත් දේශද්‍රෝහියෙක්..මේක කියවපල්ලා

    හු..හු..ගැනුන්ට හැංගිලා බිත්තරයක් ගහගන්නවත් පන තියෙනවද උඹට..ඔටු චූ බීල හොඳට හීලෑ වෙලා උඹ දැන්..වරෙන් මෙහෙට. :rofl:
  4. banjamin_button

    තවත් දේශද්‍රෝහියෙක්..මේක කියවපල්ලා

    හා මේ ඉන්නේ හම්බයන්ට කඩේ යන තව ඔටුවෙක්..උන්ගේ චූ රහයිද? :P
  5. banjamin_button

    තවත් දේශද්‍රෝහියෙක්..මේක කියවපල්ලා

    තවත් දේශද්‍රෝහියෙක්..මේක කියවපල්ලා බලපන් අර අහිංසක, සාමකාමී, සෑම සත්වයෙක්ම නිදුක් වේවා, නිරෝගී වේවා කියල උගුර ලේ රහ වෙනකම් mike දාල රට වටේ කෑගහන, බෞද්ධ දිවිපවත්මක් දේශනා කරන අපේ bbs හමුදුවන්ට මේ දේශද්‍රෝහිය කියල තියෙන දේ :(
  6. banjamin_button

    Bodubala sena at Kandy video 2013.03.17

    ඔව් බන් ඇත්ත කිව්වම මුන්ට මාරට රිදෙනවා. මම කිව්වේ අපේ ගලබොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවෝ කියපු දේවල් සංෂිප්ත කරලා. කමක් නැ, එතුමා බුදුහමදුරුවෝ කරා වගේ ඇත්ත ඇති සැටි කියල නිර්මල බුද්ධාගම සිත් වලට කා වද්දනවා..ලඟදි ලෝකෙම දනගයි මොකක්ද හරි බෞද්ධ දර්ශනය එක කොහොමද (අනික් එවුන්ව මරල හරි) රැක ගන්නේ...
  7. banjamin_button

    For Buddhists_සතර_ඉරදිපාද

    ඔයා නිකන් මේවා දාල පිරිසිදු සිංහල බෞද්ධයන්ගේ උද්යෝගය නැති කරන්න එපා මෙතන..ඕව පන්සලේ තියාගන්න..දැන් trend එක වර්ජනය, බල සේනාව, ඇඳුම් ගැලවීම වගේ දේවල්..ඒවා දන්නා..නැගල යයි.
  8. banjamin_button

    වාසුදේව....

    ලංකාවේ වගේම ඉන්දියාවේත් දැන් පිස්සු බලු රෝගය වැඩි වෙනවා වගේ..:( නමුත් එතනත් ඒ හැමදුරුවන්ව රැක ගන්න උත්සහ කරන සමහර මිනිසුන් ඉන්න බව පේනවා..
  9. banjamin_button

    Bodubala sena at Kandy video 2013.03.17

    මගේ එකම ශාස්තෘවරයා බුදු හාමුදුරුවෝ, මගේ එකම චින්තකයා බුදු හැමදුරුවෝ, මගේ එකම සමාජවාදියා බුදු හැමදුරුවෝ..එතුමගේ මග ගොස් මම ස්ත්‍රීන්ගේ ඇඳුම් ගලවමි.. කුරගල කුඩුපට්ටම් කරමි..කුණුහරප කියමි (මෙතන නොකියමි නායක හැමදුවන්ට පොරොන්දු වූ නිසා) මෙන්න බලාගන්න බුද්දාගම..අපිව බලල බුද්දාගමේ සාමකාමී මග ගැන...
  10. banjamin_button

    හම්බ විරෝධය සහ දෑ හිතකාමී (online) වීර පුත්තු

    ලංකාවේ කවද වෙන ආගමක් අදහපු පලියට මරල තියෙන්නේ? වෙන ආගමක් අදහපු පලියට හිරිහැර කරන්නේ බෞද්ධයෝනේ..
  11. banjamin_button

    බොදු බල සේනා..

    ඔබ හරියට බුද්ධාගම ඉගෙන ගත්ත කෙනෙක් නම්, ඇයි අනිත් බෞද්ධයෝ මෙහෙම හැසිරෙන්නේ කියල පැහැදිලි කරන්න. මෙතන ඇත්තටම බුද්ධාගමට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවද?
  12. banjamin_button

    please explain to me why the entire Halal process should be banned?

    Sorry i judged you, you've got the spine to accept your mistake. just cos few ppl are dumb and behave like morons dont judge community based on them. they are on every religion/ community, but not the majority..this whole protest on islam is based on lot false facts.. Hope ppl wont realize it...
  13. banjamin_button

    please explain to me why the entire Halal process should be banned?

    එකනම් ඇත්ත free education free health ඕනවට වඩා වැඩියි. ඔක්කොම ලඟදි ගත්ත ණය ටික ගෙවන්න බැරිවෙනකොට ඉබේම නැති වෙයි...ඒ හින්ද ඒ ගැන බය වෙන්න ඕනේ නැ. දැනට නිකන් ඉගෙන ගැන නිකන් බෙහෙත් අරන්..අනිත් ආගමේ උන්ව එලවමු. දැන් ලංකාව asia වල top නේ, එතකොට ලෝකෙම top රට වෙයි. :rofl:
  14. banjamin_button

    please explain to me why the entire Halal process should be banned?

    You seems to answering mostly based on assumptions Watch : http://youtu.be/-YAZ87gvJgc?t=13m25s
  15. banjamin_button

    please explain to me why the entire Halal process should be banned?

    ලොල් එකයි libraries සහ hospitals ලංකාවේ පිරිලා, ළමයින්ගේ ඉගෙනීමයි මහජයගේ සෞඛ්‍යය්යි එන්න එන්නම උසස් වෙන්නේ.. හලාල් වලින් කොහොමද අන්යගමිකයින්ගේ මුදල් යන්නේ? එහෙනම් දැන්, හලාල් නවත්තපු business වල බඩු මිල අඩු වෙලා ඒ මුදල් අන්‍යාගමිකයින් ඉතුරු කරනවද? cid එකට අල්ලගන බැරි ජිහාඩ් කට්ටිය ඔයා අදුන ගත්තේ...
  16. banjamin_button

    please explain to me why the entire Halal process should be banned?

    පන්සල් වලට එන සල්ලි කොටි ගණනින් යොදාගන්නේ අන්‍යාගමික ස්ථාන/සේවා සංවර්ධනය කරන්නද? බුද්ධාගම ව්‍යාප්ත කරන්න එම සල්ලි යොදා නොගැනීමට නොහැකි වීමට අනිත් ආගම් පලිද? බුද්ධි අංශයට ඔය ජිහාඩ් කාරයන්වත් අල්ල ගන්න හැකියාවක් නැහැ කියලද ඔයා කියන්නේ?
  17. banjamin_button

    හම්බ විරෝධය සහ දෑ හිතකාමී (online) වීර පුත්තු

    මේක කුණුහරප නැතිව subject එකට කෙලින් කතා කරන්න පුළුවන් ටික දෙනයි ඉන්නේ, දැන් උනුත් bbs කාරයන්ට බයේ ටිකක් neutral..මොනවා කරන්නද අමාරුවෙන් කට්ට කාල අරගත්තා rep ටිකනේ..පවු :P
  18. banjamin_button

    ඊලග ආත්මයේ හම්බයෙක් වෙලා ඉපදුනොත් ? (+++)

    රට රැකගන්න නම් රට දියුණු කරන්න මොලේ තියෙන මිනිස්සු ඉන්න ඕනෑ. ආගම රැකගන්න නම් ආගම අදහන මිනිස්සු ඉන්න ඕනෑ. ආගම පිලිපදින්නැති ගොන්නු ටිකකට ආගම රැකගන්න භාර දීල, මොලේ නැති හරක් ටිකකට රට දියුණු කරන්න බාර දීල අන්තිමට වෙන්නේ රටයි ආගමයි දෙකම නැති වෙන එක තමා, එතකන් තපුල්ල තපුල්ල ඉඳියි වීරයෝ ටික..ලොල්

    No contents