ඉන්දියන් බයික් ගන්න එපා..

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ඉන්දියන් බයික් ගන්න එපා..

    ඉන්දියාවේ හදන කසිකබල් බයික් ගන්න එපා බන්..සල්ලි ටිකක් එකතු කරලා ජපන් බයික් එකක් ම ගනිල්ලා කොහොම හරි..ඔය හාල් පාරුවෝ ,අපේ වගේ රටවල් වලට තමයි ඔය ජරා බයික් එවන්නේ..උන්ගේ රටට සල්ලි යන එක නතර කරන්න ඕනේ පොඩ්ඩක් හරි.පුළුවන් තරම් ඉන්දියන් දේවල් ගන්න එක අඩුකරපල්ලා..
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    කට්ටිය කියයි බයික් එකක් මොකක්ද මහා ලොකු ගානක් යනවද කියල..නිකන් හිතපල්ලා ලංකාවේ මිනිස්සු අවරුද්දකට බයික් 1000ක් ගන්නවා කියල බයික් එකක මිල 100000ක් කියල එතොකොට අවරුද්දකට ගෙවන මුළු ගණන රුපියල් 100 000 000.ලංකාවේ දැනට තියන බයික් ගණන 300000ක් නම් මේවා රෙපෙයාර් කරද්දී අලුතෙන් දාන පාර්ට් එක්ක මිල 2000ක් නම් අවරුද්දකට රෙපෙයාර් වලට ගෙන්වන බඩුවලට යනවා 600 000 000 .එතොකොට බලපන් යන මුළු වියදම..මෙතැනදී බයික් එකක් මිල,සහ මිලදී ගන්න බයික් ප්‍රමාණය සහ අනෙත් ගණන් මම අසන්න විදියට දාල බැලුවේ මෙමෙ ගණන් එහාට මෙහාට වෙද්දී මිට වැඩ ලොකු ගානක් හැදෙන්න පලුවන්.
    පොඩ්ඩක් හිතල බලපල්ලා තව අවරුදු 10ක් විතර මෙහෙම ගියොත් ලොකු ගානක් ඉන්දියාවට ගෙවන්න වෙනවා කියල.
     
    • Like
    Reactions: Pan-X

    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    japanese bikes wala gaana wadi. indians bikes walata honda tharangayak denna puluwan bikes indonesiya saha thailand walin genanna one. maladivaine aya bawitha karanne indonesiayan saha thai bikes.
     
    Last edited:

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    ඇයි බයික් 1ක් ලංකාවේ හදන්න බැරි.අඩු මිලට හැදුවොත් අපේ අය නොගෙන ඉන්න 1ක් නෑ.මවුන්ටන් බයික් නම් දැන් හදල රටත් අරින්නේ.ගන්න අපේ දේ.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මගේ තියෙනවා හීරෝ හොන්ඩා එකක්. එකේ පොතේ තියෙනවා ෆ්‍රී සර්විස් කීපයක්ම එත් ගත්තම දෙන්නේ 3 යි. එහෙම ගහල තියෙද්දිත් උන් 3 වෙනි සර්විස් එකට සල්ලි ගත්තා(galle). උන් බයික් එක ගොදනවා ඔයිල් මාරු කරනවා විතරයි. අර පොතේ තියෙන ඒවා කරන්නේ නෑ. මම හිතන් ඉන්නේ ඊලග සර්විස් ටික ගමේ සර්විස් එකෙන් කරගන්න. කොහොමත් සල්ලි දෙන එකනේ.
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    reputation_neg.gif
    ඉන්දියන් බයික් ගන්න එපා.. 03-19-2013 09:28 PM Ayyo thowage modayek... Igenaganin "Economic" naththan palayng Board of Invesment gihin iganaganin kohomada business wenne kiyala

    දැන් උඹ ඕව ඉගෙන ගෙනද ඉන්නේ..
     
    Last edited: