බෞද්ධ භික්ෂුවකට අදත් ප්‍රහාරයක්
Video : http://www.youtube.com/watch?feature=player_embedded&v=S_RLo9HjDB8
ඉන්දියාවේදී බෞද්ධ භික්ෂුවකට අදත් ප්‍රහාරයක් March 18, 2013 01:27 pm
ඉන්දියාවේ චෙන්නායි හි මධ්‍යම දුම්රිය ස්ථානයේදී අදත් ලාංකික බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට එල්.ටී.ටී.ඊ. හිතවාදී පිරිසක් පහරදී පලාගොස් තිබේ.
දිල්ලි නගරයේ සිට තමිල්නාඩු එක්ස්ප්‍රස් නැමැති දුම්රියෙන් චෙන්නායි දුම්රිය ස්ථානයට පැමිණි භික්ෂුන් වහන්සේ නමකට මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මහනුවර ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු ගිහියන් 20 දෙනෙකු දඹදිව වන්දනා චාරිකාවකට ගොස් ඇති අතර එසේ චාරිකාව අතරමගදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
මෙම සිද්ධියත් සමග සෙසු පුද්ගලයින් 19 දෙනා කඩිනමින් ශ්‍රී ලංකාවට පිටත් කර හැරීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත.
පහරකෑමට ලක්වූ භික්ෂුන් වහන්සේ පොලිස් ආරක්ෂාව යටතේ රඳවා ගැනීමට පියවර ගෙන තිබේ.
මෙම පහරදීම සිදුකළ පුද්ගලයින් පලාගොස් ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.
මීට දින කිහිපයකට ඉහතදීත් නවදිල්ලියේ පුරාවිද්‍යා අධ්‍යයන ආයතනයක ඉගෙනුම ලබන හිමිනමකට මෙවැනිම ආකාරයේ ප්‍රහාරයකට ලක්වීමට සිදුවූ බව “ද හින්දු“ පුවත්පත වාර්තාකරයි.
Muslim ekkenek hetiyata mama meka sampoornayen heladakinawa harima dukai
ජාති, ආගම් පසෙකලා ශ්‍රී ලාංකිකයන් වශයෙන් මෙයට විරුද්ධ විය යුතුයි.
PL:Oonama kenek oonama deyak ithanna kyanna but mama meka demme sehenna dukin

Last edited: